SLT da F**k???

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mokadda ban me seen eka? :growl::growl::growl:mage peak time eke thawa 8GB thiyeddi ada Limit una ne ban...:growl: me labba weda karanne nadda hariyata? :angry:

    2pqrfxu.png
     
    • Like
    Reactions: kinkon

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ රෑ වරුවේ On peak ඒවාත් ඇදලා වගේ, Off peak ඒකේ 10GB දෙනවනේ? ඒවා ඉවර වුන ගමන් ඉතුරු ටික ගන්නේ on peak එකෙන්, නමුත් ඒවා meter එකේ පෙන්වන්නේ නෑ on peak පැත්තේ, ඉතින් අඩු වෙනවා පෙන්වන්නේ නෑ නමුත් Total side එකේ පෙන්වනවා, ඒකයි ඔය 8GB unused හැටියට වැටිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: C h o p p e

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උබ රෑ වරුවේ On peak ඒවාත් ඇදලා වගේ, Off peak ඒකේ 10GB දෙනවනේ? ඒවා ඉවර වුන ගමන් ඉතුරු ටික ගන්නේ on peak එකෙන්, නමුත් ඒවා meter එකේ පෙන්වන්නේ නෑ on peak පැත්තේ, ඉතින් අඩු වෙනවා පෙන්වන්නේ නෑ නමුත් Total side එකේ පෙන්වනවා, ඒකයි ඔය 8GB unused හැටියට වැටිලා තියෙන්නේ.

    අහ බොස් කොහොමෙයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    da fuk ban... line eka gedara 3 uses la use karnawa... dan ithin arapanko thiyalaa.....:( e kiyanne off peak 18GB edala???
    එහෙම තමා රෑට තියෙන 10GB ඉවර වෙලා ආය රෑ ඩවුන්ලෝඩ් කරොත් පීක් 30GB වලින් කැපෙනව..unusable කියන්නෙ ඒ ටික තමා :)
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබ රෑ වරුවේ On peak ඒවාත් ඇදලා වගේ, Off peak ඒකේ 10GB දෙනවනේ? ඒවා ඉවර වුන ගමන් ඉතුරු ටික ගන්නේ on peak එකෙන්, නමුත් ඒවා meter එකේ පෙන්වන්නේ නෑ on peak පැත්තේ, ඉතින් අඩු වෙනවා පෙන්වන්නේ නෑ නමුත් Total side එකේ පෙන්වනවා, ඒකයි ඔය 8GB unused හැටියට වැටිලා තියෙන්නේ.
    mmm Thanks ban... danui matath seen eka therune... ara kiuwath wage off peak 10GB wenama pennuwa nam gaanata manage kara ganna thibuna.dan ithin 31 wenapan Dongle pihita thamai..... me WIFI magula nisa hama ekaama access karnawa ban..... :oo: illuwama PW nodith ba....:dull:
     
    mokadda ban me seen eka? :growl::growl::growl:mage peak time eke thawa 8GB thiyeddi ada Limit una ne ban...:growl: me labba weda karanne nadda hariyata? :angry:

    2pqrfxu.png

    peak time තිබ්බට උබේ ටෝටල් GB ප්‍රමාණය ඉවර වෙලා උබ off peak වලදි වැඩියෙන් ඩවුන්ලෝඩ් කරන්නැති එතකොට off peak ඉවර වෙලා පීක් වලින් ඩවුන් වෙන්නැත් මම හිතනව පැහැදිලි ඇති කියලා
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    peak time තිබ්බට උබේ ටෝටල් GB ප්‍රමාණය ඉවර වෙලා උබ off peak වලදි වැඩියෙන් ඩවුන්ලෝඩ් කරන්නැති එතකොට off peak ඉවර වෙලා පීක් වලින් ඩවුන් වෙන්නැත් මම හිතනව පැහැදිලි ඇති කියලා​

    :yes:Thanks ban.. mata mehema une 1st time... ekai mama danne na seen eka.. ya thanks 4da reply..rep++
     
    • Like
    Reactions: Sachira123

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩෝ මගෙත් එහෙමයි 5% ලු තව තියෙන්නේ :oo::oo::oo: ඔන්න දැන් ආවා මැසේජ් එක :baffled:
     
    Last edited: