SLT Data කැපෙනවනෙ යකු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    4k video downloader එකෙන් 2.6GB ඩවුන්ලෝඩ් කරා

    SLT ලගෙ usage එකෙන් අඩු වෙලා තියෙන්නෙ 200mb ක් වගේ ප්‍රමාණයක් :cool:

    10% ක් වගේ කැපෙනව නේද.. :yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    vena sites valata bari velavath giyoth bara kapena line ekakda mnda bn thiyenne


    Ah habai ehemada danne na bn eh kiwwe onna api youtube download ekak dagena inna gaman wena ekak dammoth eh time ekata witharak youtube wela data tikath kapenawada danne na

    Habai mata eka hariyatama balanna bari una bn ada dawasatama mama youtube witharai bn bawe
     
    • Like
    Reactions: rock pora

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අඩෝ SLT utube,fb ගියාම data කැපෙනවනෙ,, කැ* සීන් එක, මන් 1080 දාල යකො බැලුවෙ, වෙලාවට videos 10ක් විතර බලල usage එක බැලුව, 600mb+ කැපිල, මුන් මාරයිනෙ බන්, free දෙනව කියල කපන්නෙ! complain කරන්න විදියක් නැද්ද?

    බම්ප් එකක් දාගෙන යමන් කට්ටිඅයටම සීන් එක දැනගන්න, නැත්තන් data ඔක්කොම ඉවර වෙයි :angry::angry:

    ehema ekak na ban,kapenne ne machan ape deyiyo wage inna SLT ekata baninna enna epa :angry::angry::angry: