4k video downloader එකෙන් 2.6GB ඩවුන්ලෝඩ් කරා
SLT ලගෙ usage එකෙන් අඩු වෙලා තියෙන්නෙ 200mb ක් වගේ ප්රමාණයක්
10% ක් වගේ කැපෙනව නේද..
SLT ලගෙ usage එකෙන් අඩු වෙලා තියෙන්නෙ 200mb ක් වගේ ප්රමාණයක්

10% ක් වගේ කැපෙනව නේද..



mageth adu wenwa bn redda ubala balanne slt site ekama tiyena usage metter eken neda wena ewwa walinda ?
Honda Net/wifi usage meter ekak kiyapalako meka hariyata balaganna![]()
Networx
https://www.softperfect.com/products/networx/
කලින් free දුන්නා. දැන් නම් free නෙමෙයි. එත් free version එකේ setup එක හොයාගන්න බැරිවෙන එකක් නෑ.

ඕනා දවසට මෙලෝ මගුලක් නැහැado dn monwada bn banne ?? banna dewall iwrayy ne![]()

api mona meter dagena unnath unge meter eke adu velanam apahu data hamba venne na bnHonda Net/wifi usage meter ekak kiyapalako meka hariyata balaganna![]()



vena sites valata bari velavath giyoth bara kapena line ekakda mnda bn thiyenneKapenne na bn
Mage 4g router eke 5GB package ekak thiyenne
Mama ada dawasatama 12GB wage bawa bn poddakwath adu une na
vena sites valata bari velavath giyoth bara kapena line ekakda mnda bn thiyenne
අඩෝ SLT utube,fb ගියාම data කැපෙනවනෙ,, කැ* සීන් එක, මන් 1080 දාල යකො බැලුවෙ, වෙලාවට videos 10ක් විතර බලල usage එක බැලුව, 600mb+ කැපිල, මුන් මාරයිනෙ බන්, free දෙනව කියල කපන්නෙ! complain කරන්න විදියක් නැද්ද?
බම්ප් එකක් දාගෙන යමන් කට්ටිඅයටම සීන් එක දැනගන්න, නැත්තන් data ඔක්කොම ඉවර වෙයි![]()



mage nam kapilla sinhalu data 1GB wage
maara magualak![]()