උඹලා වැල බාල වැල බලලා ඩේටා ඉවර වෙලා. දැන් උන්ට බයිනෝ ඩේටා හොරුලු. යකෝ ඕනම දේක සීමාවක් තියාගනින්.
අඩේ උබ Telecom එකේද වැඩ කරන්නේ?

උඹලා වැල බාල වැල බලලා ඩේටා ඉවර වෙලා. දැන් උන්ට බයිනෝ ඩේටා හොරුලු. යකෝ ඕනම දේක සීමාවක් තියාගනින්.

![]()
![]()
වැඩේ කියන්නෙ ADSL තියෙන කාලේ මාසේ මැද ඉවරවෙච්ච ඩේටා
Fibre වලදි ඊයෙ වෙනකොට ඉවර උන එකනේ
කොහොමත් ADSL තියෙනකොට ඩේටා ඉවර උනාම Extra ගන්නවා හැම මාසෙකම
මෙදා ඉදන් තීරනය කලා ආයෙ Extra GB ගන්නේ නෑ කියලා
මුන් ඩේටා කපන්නේ හිතුනු හිතුනු වෙලාවල...




Thread එකේ link එක දාපන් මචංDevice කීපයක් තියනවනම් elakiri එකේ තිබුනා router එකට repeater එකක් use කරලා data usage එක බලාගන්න විදිය.

ලැප් එකටනම් vnstat දල තියෙන්නේ, එත් මොබයිල් වල wifi වලින් ගියපු ගාන හොයාගන්න බැනේ බන්.tcp ඩම්ප් වගේ මොකක් හරි වැඩක් දන්නවද?uba machine ekata bandwidth monitor software ekak dala eke count ekayi WEB site eke count ekayi tally karala baluwada ?



Phone එකට GlassWire දා ගනින්ලැප් එකටනම් vnstat දල තියෙන්නේ, එත් මොබයිල් වල wifi වලින් ගියපු ගාන හොයාගන්න බැනේ බන්.tcp ඩම්ප් වගේ මොකක් හරි වැඩක් දන්නවද?![]()

WiFi hack කරන scene එකක් ගැනද උබ කියන්නේ.putheela tika wifi pass tika wenas kara gattoth mokada??
school niwaadu kaalaneh ,,
adurana podi ewun shape eke data tika line karanwa sure.,,
mewwa siraa siddi ykuu,..![]()
එහෙමනම් password වෙනස් කලයි කියලත් වැඩක් නෑනේ.
ඒ ගැනත් හිතල තමයි මම 2hr කියල ගත්තේ. නැත්තම් එච්චර වෙලා YouTube යන්නේ නෑ.mchn youtube eke video ekak open karala bageta balala close karata wadak nh ithiri tikath load wenwa. ethakota ewata kapena ewa uba dala nahane.
YouTube 2hr(360p:70MB per 15min) : ~600 MB +
at least 20 - 30mb per data yanwa bageta balana ewata.