SLT data වංචාවක් කරනවද?

Kmizt

Member
Jun 2, 2016
113
19
0

උඹලා වැල බාල වැල බලලා ඩේටා ඉවර වෙලා. දැන් උන්ට බයිනෝ ඩේටා හොරුලු. යකෝ ඕනම දේක සීමාවක් තියාගනින්.

අඩේ උබ Telecom එකේද වැඩ කරන්නේ?:baffled:
 
casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Matath saka hithila ungen detailed data report ekak genna gaththa ban. Mokak hari awulak tiyenawa wage
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    :baffled: :baffled: :baffled:
    වැඩේ කියන්නෙ ADSL තියෙන කාලේ මාසේ මැද ඉවරවෙච්ච ඩේටා
    Fibre වලදි ඊයෙ වෙනකොට ඉවර උන එකනේ
    කොහොමත් ADSL තියෙනකොට ඩේටා ඉවර උනාම Extra ගන්නවා හැම මාසෙකම
    මෙදා ඉදන් තීරනය කලා ආයෙ Extra GB ගන්නේ නෑ කියලා
    මුන් ඩේටා කපන්නේ හිතුනු හිතුනු වෙලාවල...

    :baffled::baffled::baffled:
    ehenam ADSL horaa kanawada danne na :growl:
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    windows 10 තියෙන උන් updates off කරගන්න. නැත්නම් හැමදාම ඩේටා ලොස්..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Device කීපයක් තියනවනම් elakiri එකේ තිබුනා router එකට repeater එකක් use කරලා data usage එක බලාගන්න විදිය.
     
    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    මගෙත් සැහෙන්න data අඩුවෙලා තියෙනවා හිතාගන්න බැරි විදියට. දැන් ඉවරවෙන්න ඔන්න මෙන්න.
     
    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    Device කීපයක් තියනවනම් elakiri එකේ තිබුනා router එකට repeater එකක් use කරලා data usage එක බලාගන්න විදිය.
    Thread එකේ link එක දාපන් මචං :love:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    uba machine ekata bandwidth monitor software ekak dala eke count ekayi WEB site eke count ekayi tally karala baluwada ? :confused::oo:
    ලැප් එකටනම් vnstat දල තියෙන්නේ, එත් මොබයිල් වල wifi වලින් ගියපු ගාන හොයාගන්න බැනේ බන්.tcp ඩම්ප් වගේ මොකක් හරි වැඩක් දන්නවද?:confused::confused::confused:
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    putheela tika wifi pass tika wenas kara gattoth mokada?? :lol::lol:
    school niwaadu kaalaneh ,,
    adurana podi ewun shape eke data tika line karanwa sure.,, :yes::yes:

    mewwa siraa siddi ykuu,.. :yes::yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    mchn youtube eke video ekak open karala bageta balala close karata wadak nh ithiri tikath load wenwa. ethakota ewata kapena ewa uba dala nahane.

    YouTube 2hr(360p:70MB per 15min) : ~600 MB +
    at least 20 - 30mb per data yanwa bageta balana ewata.
     
    Last edited:

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    ලැප් එකටනම් vnstat දල තියෙන්නේ, එත් මොබයිල් වල wifi වලින් ගියපු ගාන හොයාගන්න බැනේ බන්.tcp ඩම්ප් වගේ මොකක් හරි වැඩක් දන්නවද?:confused::confused::confused:
    Phone එකට GlassWire දා ගනින් :yes:
    putheela tika wifi pass tika wenas kara gattoth mokada?? :lol::lol:
    school niwaadu kaalaneh ,,
    adurana podi ewun shape eke data tika line karanwa sure.,, :yes::yes:

    mewwa siraa siddi ykuu,.. :yes::yes:
    WiFi hack කරන scene එකක් ගැනද උබ කියන්නේ.:shocked: එහෙමනම් password වෙනස් කලයි කියලත් වැඩක් නෑනේ.:(
    mchn youtube eke video ekak open karala bageta balala close karata wadak nh ithiri tikath load wenwa. ethakota ewata kapena ewa uba dala nahane.

    YouTube 2hr(360p:70MB per 15min) : ~600 MB +
    at least 20 - 30mb per data yanwa bageta balana ewata.
    ඒ ගැනත් හිතල තමයි මම 2hr කියල ගත්තේ. නැත්තම් එච්චර වෙලා YouTube යන්නේ නෑ.