තව දුරටත් Off-Peak, Free ඩේට කියල වෙනම කොටසක් තියෙන එක තේරුමක් නෑනෙ.. උදා- 40 + 60 කියන්නෙ නැතුව ඔක්කොම එකට දාල 100GB කිව්වනං ඉවරයිනෙ එතකොට ඒ 60 යූස් කරන්න පුලුවන් උදේ 7 ඉදං උදේ 8 වෙනකං විතරද? අප්ලෝඩ්වලටනං ඒ ටික දවසම යූස් කරන්න පුලුවන්