SLT DATA 7a.m. වෙනකං ෆ්‍රී දෙනවනං

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    තව දුරටත් Off-Peak, Free ඩේට කියල වෙනම කොටසක් තියෙන එක තේරුමක් නෑනෙ..
    උදා- 40 + 60 කියන්නෙ නැතුව ඔක්කොම එකට දාල 100GB කිව්වනං ඉවරයිනෙ

    එතකොට ඒ 60 යූස් කරන්න පුලුවන් උදේ 7 ඉදං උදේ 8 වෙනකං විතරද?
    අප්ලෝඩ්වලටනං ඒ ටික දවසම යූස් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: gamerlk