SLT Data Usage?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    918
    1,137
    93
    asd.jpg


    මචන්ලා, මේ රතු පාටින් රවුම් කරල තියන options and CloudFront CDN න් කියන්නෙ මොකද්ද?

    එහෙම Data Use වෙන්නේ මොනව කරනකොටද?

    Please help!!
     

    Attachments

    • SLT.JPG
      SLT.JPG
      32 KB · Views: 51

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Website wala use karana libraries, plugins anan manan walala resources (JavaScript, css, images) wage ewa api CDN wala save karanawa. Eg: jquery CDN


    • code.jquery.com – Hosts the jQuery source code.
    • static.jquery.com – Hosts all the jQuery site images, CSS, and JavaScript files.


    Onna owata use una ewa wenna one
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    Wensites wala use karana libraries, plugins anan manan walala resources (JavaScript, css, images) wage ewa api CDN wala save karanawa. Eg: jquery CDN


    • code.jquery.com – Hosts the jQuery source code.
    • static.jquery.com – Hosts all the jQuery site images, CSS, and JavaScript files.


    මොන හුත්තක් කියනවද කියල මට තේරෙන්නෙ නෑ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මොන හුත්තක් කියනවද කියල මට තේරෙන්නෙ නෑ (2)
    Den nam therei

    අන්තර්ගත බෙදාහැරීමේ ජාලයක් (CDN) යනු අවසාන පරිශීලකයින්ට සමීප අන්තර්ගතයන් හැඹිලිගත කරන භූගෝලීය වශයෙන් බෙදා හරින ලද සේවාදායක සමූහයකි. HTML පිටු, ජාවාස්ක්‍රිප්ට් ගොනු, මෝස්තර පත්‍ර, රූප සහ වීඩියෝ ඇතුළුව අන්තර්ජාල අන්තර්ගතය පූරණය කිරීම සඳහා අවශ්‍ය වත්කම් ඉක්මනින් මාරු කිරීමට CDN ඉඩ දෙයි.