SLT data වැඩි කරල තියන විදිහ මොකද්ද බන්. Total 150GB. 60 peak time. එතකොට වැඩියෙන් ඔක්කොම තියෙන්නෙ off peak. ඒව 90ක්ම තියනවනෙ. 60/60 නෙමේද එන්නෙ