SLT Extra GB අඩුවට දෙන්නම්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,150
    1
    100,907
    113
    34
    Kalutara
    IMG-20200323-WA0081.jpg

    මෙන්න මේක තමයි ඇත්ත කතාව

    එතකොට ඌ 500ට දෙන්නේ කොහොමද? :confused:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    එතකොට ඌ 500ට දෙන්නේ කොහොමද? :confused:

    උඹ ගිගා 100ක් ගත්තොත් උඹට තව 100ක් හම්බෙනවා. ඒකෙන් ගිෆ්ට් කලොත් ගිෆ්ට් කරපු ගාන ආයේ ඇඩ් වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    රෝසි ආච්චි;25244417 said:
    u monawahari awashyathawayakata thama me extra gb ganne, extra aran 1500 gewanawata wada laabaine gift karala 1000kata 20gb ganna eka :dull: samaharawita office ekakak wenna athi

    Uta 1000k paduine oya waden :dull: :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    උඹ ගිගා 100ක් ගත්තොත් උඹට තව 100ක් හම්බෙනවා. ඒකෙන් ගිෆ්ට් කලොත් ගිෆ්ට් කරපු ගාන ආයේ ඇඩ් වෙනවා.

    gift karaddi salli kapenawa bn.. ube quota eken nemei adu wenne :nerd:
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    උඹ ගිගා 100ක් ගත්තොත් උඹට තව 100ක් හම්බෙනවා. ඒකෙන් ගිෆ්ට් කලොත් ගිෆ්ට් කරපු ගාන ආයේ ඇඩ් වෙනවා.

    up
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83

    Damn mu oya scene eka kalin danan indala thyenawa eka thama mu athin kite karan aduwata kattiyata gift kale fuck :rofl: dan porata free data tika hambela ath 1TB witharta :lol::lol::lol:

    salli gewapu kattiya innawada? :oo:

    mokakda ethakota eyata thiyena waasiya meken? :rolleyes:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    salli gewapu kattiya innawada? :oo:

    mokakda ethakota eyata thiyena waasiya meken? :rolleyes:

    hena set ekak innawa pay karala gatta pelak aya 40GB aran thread eka uda balapan. u ewa ewe gift widiyata ewwe ithin dan slt kiyana widiyata u ewapu gift wala GB ganama uta free hambenawa :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,150
    1
    100,907
    113
    34
    Kalutara
    hena set ekak innawa pay karala gatta pelak aya 40GB aran thread eka uda balapan. u ewa ewe gift widiyata ewwe ithin dan slt kiyana widiyata u ewapu gift wala GB ganama uta free hambenawa :rofl:

    ඌ අපිට 20ජිබි එව්වේ 500ට. උට එකට එකක් ගන්න නම් 10ජීබී 850 ගානේ ගන්න ඕන. ඒ කියන්නේ උට තාමත් 350ක් පාඩුයි.