SLT Extra GB Missing

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    anatha sinhalunta mona extra gb da?
    me balabiya ape

    xfEdTR0.png

    right click karala balapan oka pic ekak da kiala. 150GB tibba yaku. oya H@#$& nati wela yanawa data tika evara una gaman.

    ekko nodi inna oni. ekko denna oni. system eke error ekak kiala sathi ganak arala last week hari enable karot aaachilata haal garanna da ochara GB

    hena gahanna oni munta:angry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    :no::no: charter ban. dan itin baanna bayayi.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    eva hena asadarana vadane bn. kalin pennapu gana dan denne naththe ai bn.limit vela thiyeddi 9GB use karala kivvada un ubata :rofl:

    Ow bn. අසාදාරනයිනම් තමයි. Rs2250ක data නේ.
    එත් දැන් ඇති බන්. දැන් නම් එපා වෙලා තියෙන්නේ උන් එක්ක කතා කරලා.
    Sir use කරලා වෙන්න ඇති කිව්වා. කොහොම ඕක කාටත්ම කියන්න ඇති බන්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ow bn. අසාදාරනයිනම් තමයි. Rs2250ක data නේ.
    එත් දැන් ඇති බන්. දැන් නම් එපා වෙලා තියෙන්නේ උන් එක්ක කතා කරලා.
    Sir use කරලා වෙන්න ඇති කිව්වා. කොහොම ඕක කාටත්ම කියන්න ඇති බන්.

    වෙන්න ඇති kiyala komada ban kiyanne. unta prove karanna kiyapan.
    SLT nan itin epawenawa. atharinnepa ban.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    වෙන්න ඇති kiyala komada ban kiyanne. unta prove karanna kiyapan.
    SLT nan itin epawenawa. atharinnepa ban.

    මම 20GB ගත්තා. තව උත්සහ කරොත් 9GB එකත් ගන්න පුළුවන්. එත් තේරුමක් නැහැ බන් ඕකට නාස්ති කරන වෙලාව.

    Usage meter එකේ Total use කරපු peak data ගානයි (33GB) මේ මාසේ ලැබිලා තිබුණු total peak (33GB + Bonus) ගානයි කිව්වම හරි.
    ඊට පස්සේ ඒ ගැන කතා කරන්නේ නැහැ. ඊට පස්සේ කියන්නේ අපි පැමිණිල්ලක් කරන්නම් කියලා.

    මොන proofද බන්. උන්ගේ system අවුල්. :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ow bn. අසාදාරනයිනම් තමයි. Rs2250ක data නේ.
    එත් දැන් ඇති බන්. දැන් නම් එපා වෙලා තියෙන්නේ උන් එක්ක කතා කරලා.
    Sir use කරලා වෙන්න ඇති කිව්වා. කොහොම ඕක කාටත්ම කියන්න ඇති බන්.
    ow bn oka tharka karala dan vadak na.onna ohe nikan dunna 20ne kiyala ganin bn :D
    machan extra gb gannakota 1GB 250 unata. 5GB valata 750i yanne.eka para anna ehema ganin machan. 1GB gane ganne nathuva:yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    thawa bug ekak thiyanawa bn..data adu wenawa extra GB deela thiyana kotas dekenma...mama check karanna TV series episode ekak download kala..270Mb size eka :frown::frown:

    me download karanna kalin
    CcgL4RT.png

    me kalata passe
    bIPlMtz.png

    *router eka restar karala deparama usage baluwe

    :angry::angry::angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Haters gonna hate y'all..

    faTqPed.png

    :lol::lol::lol:

    අන්න SLT පක්කු මගේ මුල් extra GB quota දෙක අයින් කරලා. අද තමා peak download quota 0% ගැහුවේ. තුන්වැනි 60න් 52 ක් ඉතුරුයි දැන්. :angry::angry:

    නැති උන එව්වා ආයේ නිකන්ම එනවද නැත්නම් කෝල් සෙන්ටර් කතා කරලා ජාතකේ මතක් කරන්න ඕනද? SLT facebook page එකට දැන් msg එකක් දැම්මා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අන්න SLT පක්කු මගේ මුල් extra GB quota දෙක අයින් කරලා. අද තමා පීක් 100% ගැහුවේ. තුන්වැනි 60න් 52 ක් ඉතුරුයි දැන්. :angry::angry:

    නැති උන එව්වා ආයේ නිකන්ම එනවද නැත්නම් කෝල් සෙන්ටර් කතා කරලා ජාතකේ මතක් කරන්න ඕනද? SLT facebook page එකට දැන් msg එකක් දැම්මා.

    therune naha:confused::confused:
     
    • Like
    Reactions: The_Killer

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    අන්න SLT පක්කු මගේ මුල් extra GB quota දෙක අයින් කරලා. අද තමා පීක් 100% ගැහුවේ. තුන්වැනි 60න් 52 ක් ඉතුරුයි දැන්. :angry::angry:

    නැති උන එව්වා ආයේ නිකන්ම එනවද නැත්නම් කෝල් සෙන්ටර් කතා කරලා ජාතකේ මතක් කරන්න ඕනද? SLT facebook page එකට දැන් msg එකක් දැම්මා.
    :lol: සාදු සාදු :rofl::P මට එක පාරක්වත් ආවේ නැහැ බන් :(
    You have given out too much Reputation in the last 24 hours, try again later.