SLT Extra GB

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මන් දන්නා තරමින් මේ මාසේ පික් ඉවර උනාම ඔය 60 ගන්න පුළුවන් :cool:

    මේ මාසෙන් ඉවර කරන්ඩ බැරුව ලබන මාසෙට ඉතුරු වුණොත්, ලබන මාසෙ පීක් කෝට එකත් ඉවර කරල තමා ඉතුරු ටික ගන්ඩ වෙන්නෙ. :P
    ඒකත් ලබන මාසෙ 14ට කලින් :P
    අන්තිමට 14න් පස්සෙ ඉතුරු වෙන්නෙ නෝමල් ඕෆ් පීක් කෝට එක විතරයි..
    මේ මාසෙ 30ට කලින් ඔය එක්ස්ට්‍රා ටික ඉවර කරන්ඩ වෙනව

    දැං කට්ටිය බානව ඇති හිටු කියල. මේ දවස්වල් ටෙලිකොම් බ්‍රෝ්ඩ් බෑන්ඩ් ෆුල් ලෝඩ් වෙයි නේද..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මූ කියන විදියට (හරිද දන්නෙ නෑ)

    කෙනෙක්ට 13ක් ලැබෙනවනං 10+3

    කෙනෙක්ට 25ක් ලැබෙනවනං 20+5

    46ක් ලැබෙනවනං 40+6 වගේ..

    ehemada? SLT wiswaasa karanna ba sathekata.
    ikmanata me maase data tika iwara kalaama peak hours wala 8 GB witarak set wela off peak eke 60 GB set unoth anathayi.
     
    • Like
    Reactions: AnuradhaRa

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    SLT call kala. katha karapu gaanu dariwi danneth na bars dekakin pennanne ay kiyala.
    habay okkoma volume eka peak wala use karanna puluan kiwwa.
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    කො බන් ඇවිත් නෑ නේ කනෙක්ෂන් එක ගත්තේ 2007ටත් කලින් ඊට කලින් මොඩම් වලින් කාඩ් දාලත් ගියා කෝ කිසි දෙයක් හම්බ වෙලා නෑනේ උන්ලිමිටඩ් එක ලිමිටඩ් වලට මාරු කර දවසේ ඉදලවත් නෑනේ තාම ආදී කලේ ඉදලම තියෙන්නේ එකම ටෙලිපොන් නම්බර් එකම තමා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    රනා;22495152 said:
    කො බන් ඇවිත් නෑ නේ කනෙක්ෂන් එක ගත්තේ 2007ටත් කලින් ඊට කලින් මොඩම් වලින් කාඩ් දාලත් ගියා කෝ කිසි දෙයක් හම්බ වෙලා නෑනේ උන්ලිමිටඩ් එක ලිමිටඩ් වලට මාරු කර දවසේ ඉදලවත් නෑනේ තාම ආදී කලේ ඉදලම තියෙන්නේ එකම ටෙලිපොන් නම්බර් එකම තමා.

    පොඩි රෙජිස්ටර් සීන් එකක් තිබුණ. ඒක කලේ නැද්ද උඹ?
     
    DRAGONකොල්ලා

    Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    මේ.......

    කවුරු හරි ඔය extra gb පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද ??
    peak ඉවර උනාම extra ටික නැති වෙන සිඉන් එකක් තියනවා නේද ....
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    DRAGONකොල්ලා;22497269 said:
    කවුරු හරි ඔය extra gb පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද ??
    peak ඉවර උනාම extra ටික නැති වෙන සිඉන් එකක් තියනවා නේද ....

    ow bn mageth missing 41Gb. dn dongle eken thama anith dawas tika.:rolleyes::rolleyes: :rofl::rofl:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    කවුරු හරි ඔය extra gb පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද ??
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    DRAGONකොල්ලා;22497269 said:
    කවුරු හරි ඔය extra gb පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද ??
    peak ඉවර උනාම extra ටික නැති වෙන සිඉන් එකක් තියනවා නේද ....

    Ow bn. Mage ehema wuna.

    ow bn mageth missing 41Gb. dn dongle eken thama anith dawas tika.:rolleyes::rolleyes: :rofl::rofl:

    Uba report karada bn...
    Aniwa report karanna. SLT management eka thama me gana danneth naha.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,979
    113
    Gotland
    PvXezCjiTn_Qj6EB64AIng.png

    meketa penawa eth no data