මන් දන්නා තරමින් මේ මාසේ පික් ඉවර උනාම ඔය 60 ගන්න පුළුවන්![]()
මේ මාසෙන් ඉවර කරන්ඩ බැරුව ලබන මාසෙට ඉතුරු වුණොත්, ලබන මාසෙ පීක් කෝට එකත් ඉවර කරල තමා ඉතුරු ටික ගන්ඩ වෙන්නෙ.

ඒකත් ලබන මාසෙ 14ට කලින්

අන්තිමට 14න් පස්සෙ ඉතුරු වෙන්නෙ නෝමල් ඕෆ් පීක් කෝට එක විතරයි..
මේ මාසෙ 30ට කලින් ඔය එක්ස්ට්රා ටික ඉවර කරන්ඩ වෙනව
දැං කට්ටිය බානව ඇති හිටු කියල. මේ දවස්වල් ටෙලිකොම් බ්රෝ්ඩ් බෑන්ඩ් ෆුල් ලෝඩ් වෙයි නේද..



