SLT Extra Usage

Fuckbdd

Junior member
  • Apr 12, 2017
    42
    3
    8
    SLT Extra Usage 100GB මට වැටිලා...

    ඔයාලටත් එහෙම වැටිලා තියේද?

    සැප්තැම්බර් 01 වෙනකම් වලංගුයි කියලා තමා වැටිලා තියෙන්නේ....

    පොඩ්ඩක් බලලා මට කියන්න පුළුවන්ද?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට නැත. උබලගෙ 4G ද?
    mage ADSL

    inDZwHw.png
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මටත් නෑ.මගෙ 4G 90g web family package ekak..mona package walatada hambenne ooka?