SLT Extra Usage

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕක Loyalty Offer එකක්ලු බන්.. අවුරුදු 10ට වැඩි Connection වලට 100GB. අවුරුදු 3නට වැඩි ඒවට 50GB හම්බෙනවලු බන්. අනිත් උන්ට නෑ.:no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක Loyalty Offer එකක්ලු බන්.. අවුරුදු 10ට වැඩි Connection වලට 100GB. අවුරුදු 3නට වැඩි ඒවට 50GB හම්බෙනවලු බන්. අනිත් උන්ට නෑ.:no:

    nodakin SLT
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඕක Loyalty Offer එකක්ලු බන්.. අවුරුදු 10ට වැඩි Connection වලට 100GB. අවුරුදු 3නට වැඩි ඒවට 50GB හම්බෙනවලු බන්. අනිත් උන්ට නෑ.:no:
    :D:D
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0

    Awurudu 3ta wadiyi bn. Eth mata labila nane...
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Hamakenatama Add wenawalu bn.
    Monthly Package Average Usage eka anuwa dena kathawak kiwwa.
    Eka nam hariyata therune naha.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    ඕක Loyalty Offer එකක්ලු බන්.. අවුරුදු 10ට වැඩි Connection වලට 100GB. අවුරුදු 3නට වැඩි ඒවට 50GB හම්බෙනවලු බන්. අනිත් උන්ට නෑ.:no:

    10 ta Wadi wenna one internet connection ekada ? Phone connection eka 10 Wadi unoth nadda ? :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕක Loyalty Offer එකක්ලු බන්.. අවුරුදු 10ට වැඩි Connection වලට 100GB. අවුරුදු 3නට වැඩි ඒවට 50GB හම්බෙනවලු බන්. අනිත් උන්ට නෑ.:no:
    wenna ba mama ADSL aran thama 1.5 years. mata 100GB labila :P
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Hamakenatama Add wenawalu bn.
    Monthly Package Average Usage eka anuwa dena kathawak kiwwa.
    Eka nam hariyata therune naha.

    කවුද කිවේ බන්? මට ආරන්චි උන විදිහට Loyalty Offer එකක් බන්. අනික ඔය Extra GB Ad කරල තියෙන්නේ 1 වෙනිද බන්. අනිත් උන්ටත් දෙනවානම් දෙන්න කල් බන්. අද 3 වෙනිද නේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,880
    23,565
    113
    ඕක Loyalty Offer එකක්ලු බන්.. අවුරුදු 10ට වැඩි Connection වලට 100GB. අවුරුදු 3නට වැඩි ඒවට 50GB හම්බෙනවලු බන්. අනිත් උන්ට නෑ.:no:

    Boru kiyanna epa ban,mage 4g eka 1.5 years, wmata labila. Adsl eka 5+ years, ekata thawama na. Batches widihata data add wenawa aththe , iwasala hitapan
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    කවුද කිවේ බන්? මට ආරන්චි උන විදිහට Loyalty Offer එකක් බන්. අනික ඔය Extra GB Ad කරල තියෙන්නේ 1 වෙනිද බන්. අනිත් උන්ටත් දෙනවානම් දෙන්න කල් බන්. අද 3 වෙනිද නේ.

    maath connection eka aran 8 years wage wenna ona ban
    no extra gb :lol::lol::lol::lol:
    awulak naha ban 90gb athi:P:P
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    රෝසි ආච්චි;23479735 said:
    Boru kiyanna epa ban,mage 4g eka 1.5 years, wmata labila. Adsl eka 5+ years, ekata thawama na. Batches widihata data add wenawa aththe , iwasala hitapan

    මමත් හරියට දන් නෑ බන් මටත් එකෙක් කීව එකක් තමා මන් කීවේ. :(
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    කවුද කිවේ බන්? මට ආරන්චි උන විදිහට Loyalty Offer එකක් බන්. අනික ඔය Extra GB Ad කරල තියෙන්නේ 1 වෙනිද බන්. අනිත් උන්ටත් දෙනවානම් දෙන්න කල් බන්. අද 3 වෙනිද නේ.

    Customer Care (1212) eken bn