දැන් කෝල් එකක් අරන් බැලුවා. මෙහෙම කිව්වේ.
අවුරුදු 10ට වැඩි කාලයක් ඉන්ටර්නෙට් බාවිතාකරන රුපියල් 3000ට වඩා බිල් ගෙවන අයටලු 100gb
අවුරුදු 3ට වඩා වැඩි කාලයක් ඉන්ටර්නෙට් බාවිතා කරන රුපියල් 3000ට වඩා බිල් ගෙවන අයට 50gb
තව මොකද්ද මාස 6ක බිල් මොකද්දත් කිව්වා මට තේරුනේ නැහැ![]()
mm aragenath 3 years wadi bn thiyenneth 3000 ganata wadi bill ekak eth mata watila na..

SLT eken ewala tibba liyumak
![]()

දැන් කෝල් එකක් අරන් බැලුවා. මෙහෙම කිව්වේ.
අවුරුදු 10ට වැඩි කාලයක් ඉන්ටර්නෙට් බාවිතාකරන රුපියල් 3000ට වඩා බිල් ගෙවන අයටලු 100gb
අවුරුදු 3ට වඩා වැඩි කාලයක් ඉන්ටර්නෙට් බාවිතා කරන රුපියල් 3000ට වඩා බිල් ගෙවන අයට 50gb
තව මොකද්ද මාස 6ක බිල් මොකද්දත් කිව්වා මට තේරුනේ නැහැ![]()
දැන් කෝල් එකක් අරන් බැලුවා. මෙහෙම කිව්වේ.
අවුරුදු 10ට වැඩි කාලයක් ඉන්ටර්නෙට් බාවිතාකරන රුපියල් 3000ට වඩා බිල් ගෙවන අයටලු 100gb
අවුරුදු 3ට වඩා වැඩි කාලයක් ඉන්ටර්නෙට් බාවිතා කරන රුපියල් 3000ට වඩා බිල් ගෙවන අයට 50gb
තව මොකද්ද මාස 6ක බිල් මොකද්දත් කිව්වා මට තේරුනේ නැහැ![]()

SLT eken ewala tibba liyumak
![]()

mase mada gewanawaවෙලාවට බිල ගෙවනව ද? (මං කියන්නේ කැපුවම ගෙවීම නෙමෙයි)මාසේ අගම ගෙවනවා ද?![]()
aye nam kapuwama witharai gewanne
ඇයි මුන්ට අනික් උන් customers ල නෙමේ ද?![]()
mase mada gewanawa