.
.
.
.
.
.
.
.
.
.
.
මොකද්ද බං මේ හරුපේ තේරුම ? වෙනද ස්ටුඩන්ට් පැකේජ් එකේ ජීබී ඉවර උනත් යාන්තං කිරිය හරි ලෝඩ් කරගත්තා බලාගෙන ඉදල ඉදලා. කොහොම හරි අද නෙට් වැඩ නැතුව ගියා, මුන්ට කෝල් කරල ඇහුවාම කියනව ජීබී ඉවර නිසාලු වැඩ කරන්නේ නැත්තේ ජීබී ඇඩ් කරගත්තහම හරියයිලු
මොකද්ද බං මේ කුනුහරුපේ ?උබලටත් මෙහෙමද ?

WebFamily එක ගනින් බ්‍රෝ
තාම කට්ටියට කොමෙන්ට් දෙන්න බෑ ඩේටා ඉවර නැති නිසා. සමහර විට උන් 60GB කරලා 64Kbps එක අයින් කරලවත්ද දන්නේ නෑ use කරන්න බැරි වෙන්නම 