SLT FIBER අකුණු වලට අවුලක් නැද්ද ?

Isathlomira

Active member
  • Jul 22, 2021
    105
    97
    28
    මම දැනට මාසෙකට විතර කලින් Slt fiber line එකක් ගත්තා.ඒකේ එතකොට අකුණු එන්නෙ නෑ කියන්නේ Fibre dropwire එකේ ඉදන්ද, එතකොට ප්ලග් එකට ගහලා තිබ්බොත් අකුණු වදිනවද ? මම නම් Prolink rechargable adapter එක ගත්තා ඒත් ඒක ගත්තේ නැති එවුන් දිගටම අකුණු ගැහුවත් අවුලක් නැද්ද ?

    මම ඒත් එක්ක මගේ Speed test එකකුත් පහලින් දැම්මා.
    මේ ස්පීඩ් එක එන්නේ මට නම් RJ45 වලින් මට වයිෆයි වලින් නම් එන්නේ 50 වගේ
     

    Attachments

    • Screenshot (69).png
      Screenshot (69).png
      269.8 KB · Views: 115
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    විදුලි කොටන වෙලේට පවර් ලයින් එක හරහා අකුණු ඇවිත් රවුටර් එක පිච්චෙන්න ඉඩ තියෙනවා ඉසත් ලෝමිර
     
    • Like
    Reactions: kevin_levin

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    රවුටරේ ගහල තියනව නේද අකුණු ගහන වෙලාවට ෆයිබර් ලයින් එක ගලවන්න කියල.
     
    • Like
    Reactions: NRTG

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Fibre Line එක දිගේ විතරයි එන්නේ නැත්තේ, ප්ලග් කරලා තිබ්බොත් ඒකෙන් එනවා.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Fiber Line එක දිගේ විතරයි එන්නේ නැත්තේ, ප්ලග් කරලා තිබ්බොත් ඒකෙන් එනවා. speed එකනම් මගේ 95 - 113 එනවා RJ45 එකේ
    :yes:

    කියලා කොච්චර කාලෙකින් ලැබුනද බන් ?
    බලෙන්ම ෆයිබර් දෙන්න කෝල් කෙරුව
    පස්සෙ ලූප් නෑ කියල කට්ටිය ආපහු ගියා
    අපි සැනසුම් සුසුමක් හෙලුව
    ------ Post added on Aug 6, 2021 at 7:06 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    :yes:


    බලෙන්ම ෆයිබර් දෙන්න කෝල් කෙරුව
    පස්සෙ ලූප් නෑ කියල කට්ටිය ආපහු ගියා
    අපි සැනසුම් සුසුමක් හෙලුව
    ------ Post added on Aug 6, 2021 at 7:06 PM
    අපරාදේ ආයේ බලලා ගන්න මචන් තිබුණේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    fiber line eken enne ne (non conductive nisa)
    eth fiber cable eke outer protection cable ekak enawa metal. eken enna puluwan (may be it grounded at service entrance??)
    router eke power adapter eken enna puluwan.

    hodama de hoda branded surge protector power strip ekak aran router eke power dena eka.