SLT fiber nam speed maxxa...........![]()
Elane machan..Apita nam free dunne![]()
Ehemath seen ekak tiyenawaUnlimited denakanma idala ganna![]()
Patta bun ekanan....ඔව් මචන් සමහර විට ඔයාලගේ පැත්තෙත් පස්සේ ඔය promotions එයි. අපිට කලින් copper line එකක් තිබුනේ. අපිට fiber දුන්නේ free of charge fixing and equipment. අපි peo tv ගත්තෙත් නෑ මචන් ඒත් අවුලක් උනේ නෑ
Muta ehenam me kapedi fiber ganda wenne neUnlimited denakanma idala ganna![]()
3500k දෙන්න එපා. 2000y ගන්නෙ already broadband thiynawa නම්Yup. Broadband connection එකක් already තියෙනවා. ඒකේ අවුලක් තියෙන නිසා ඒ ගැන complain කරනකොට තමයි කිව්වේ.
Mokadda yako me. Munge hari ganak nedda ??3500k දෙන්න එපා. 2000y ගන්නෙ already broadband thiynawa නම්

hari gaana tma 2000/=/ already adsl hv nam. ita wada denna epaMokadda yako me. Munge hari ganak nedda ??
ehenan hari neh gaanagedara phone nathnam tma 8-12 yanne. already adsl tiyenawa nam free or wadima 2000/= yanne.
matath call karala ganna kiwa. mama epa kiwa
hari gaana tma 2000/=/ already adsl hv nam. ita wada denna epa
------ Post added on Apr 4, 2021 at 10:49 PM

ambooo karume nehhhකනෙක්ෂන් තිබිලත් ගත්තෙ අටදාහකටද කොහෙද ඕයිඊට අවුරුද්දකට විතර පස්සෙ ගෙවල් ගාව එකෙක් ෆ්රී ගත්තා

තනි ඇහැට ඇඬෙනවා ඕයිambooo karume nehhh![]()
![]()
![]()
oka eka aththa machan. puluwannam SLT bill eka dapanko bun attachment ekakතනි ඇහැට ඇඬෙනවා ඕයිඔෆර් එනකම් හිටියෙ නෑ ගෙවල් ලඟට ලයින් එක ආව ගමන් ගත්තා, මට කොපර් ලයින් එක තිත්ත වෙලා හිටියෙ හුළඟටත් ඒ මගුල ඩිස්කනෙක්ට්
![]()
බිලක්නම් ලඟ නෑ බොක්ක, රෙන්ටල් එක ටිකක් (80 වකින්ද කොහෙද) වැඩි වෙනවා එච්චරයි.oka eka aththa machan. puluwannam SLT bill eka dapanko bun attachment ekak
Ela ela awlak na macho thankss...බිලක්නම් ලඟ නෑ බොක්ක, රෙන්ටල් එක ටිකක් (80 වකින්ද කොහෙද) වැඩි වෙනවා එච්චරයි.

MAGE yaluwek innawamachan SLT eke. Uta kiyala dawas 3n kara gaththaMage 4G router ekak tiyenawa 5 years old. Eka nisa 2500 ta karala dennam kiwa, Habai dan request eka daala 2 months wenawa.
Unge 3rd party contractors la 5 denek mawa contact karala tiyenawa company 3kin.
Browns, Cierra and Luminas.
Tama wade wune ne.![]()

Ela ela. maget yaluwek set wuna eeye. Awurudu wenakan balala uta kiyala wade goda daganna inneMAGE yaluwek innawamachan SLT eke. Uta kiyala dawas 3n kara gaththa![]()
ටහුඩු එලම.. උඹ අර prolink power backup එක ගත්තද? ඉස්සර ඒක ෆයිබර් උන්ට පන්සීයකට දුන්නා, දාහකට වඩානම් වටින් නෑ හැබැයි.Ela ela awlak na macho thankss...
UPDATE!
FIBER GATHTHA .. THANKS REPLY KARALA DETAILS DIPU OKKOTAMA![]()
![]()
![]()
View attachment 119666
------ Post added on Apr 9, 2021 at 10:30 PM