SLT Fiber කරන්ට් ගියාම

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    SLT Fiber කරන්ට් ගියාම

    current ගියහම phone එකක්ය් router එකය් on කරගන්න මොකද්ද ගැජමැටික් එකක් තියනවා කියල SLT එවුන් කිව්වා. හරියට power bank එකක් වගේ සීන් එකක්.
    SLT Fiber ගත්ත අය කියන්නකෝපොඩ්ඩක් ඒ ගැන
    හය්කරන විදිය, මොකද්ද වගේ දේවල්

     
    • Like
    Reactions: Rahula Kasun

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    RgA6NRA.jpg

    දැනට තියෙන Power Adapter එක අයින් කරලා
    මේක හයි කරන්න එච්චරයි
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාර් බැටරියක් ගනින් බන් චාජරයක් එක්ක. ඉවරයි.. ඕකට ආයේ මොන අමුතු ගජට්ද?


    ස්ටෙප් down කරන්න සර්කිට් ගහන්න එපය්. වොල්ටජ් ඩ්‍රොප් වෙන ඒවා බේරලා සර්කිට් එක ගහගන්න වෙනවා නේ. නැත්තං router ගියටපස්සේ හුලන් නේ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ස්ටෙප් down කරන්න සර්කිට් ගහන්න එපය්. වොල්ටජ් ඩ්‍රොප් වෙන ඒවා බේරලා සර්කිට් එක ගහගන්න වෙනවා නේ. නැත්තං router ගියටපස්සේ හුලන් නේ
    එහෙම අවුලක් නැ බාන්ස්.. කාර් බැට්‍රියකට සිගරට් ලයිටර් එකක් ප්ලග් කරානම් ඉවරයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    මේ ජින්ගි බිරිස් එක කීයද බන්?

    ෆයිබර් තියෙන අයට
    500ට දුන්නා ඒත් මම ගන්න යනකොට 700ක් විතර උනා
    දැන් කොහොමද දන්නේ නෑ
     

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඕක වෙනමම ගන්න නැද්ද මචන්? මන් උබෙන් 4g line එකක් ගත්ත කලින් මතකද දන්නේ නැහැ උබට.

    Ganna puluwan bn, 4g ekak thiyanawa kiyala ganin denawa, 1500i,