SLT Fiber තියෙන අය කො

SamLeo

Active member
  • Sep 25, 2024
    123
    113
    43
    මෙහෙමයි කතන්දරේ මම දැනට පාවිච්චි කරන්නේ Dialog, SLT 4G router 2k මගේ වැඩ වලට නමුත් දැන් අලුත් තැනකට ගියා එතනට මේ දෙකටම සිග්නල් තිබුනාට data එන්නේ නැ දවල්ට වැඩ කරනකොට teams meating වලට එහේම යන්නේ අමාරුවෙන්
    මම router වල band lock කරලා එහේමත් බැලුවා වෙලාවකට හොදට තියෙනවා වෙලාවකට ඇත්තේම නැ මට break වෙන්නේ නැතිව වැඩ ටික කරගන්න තිබුනා නම් ඇති hutch වලටත් signal මදි නැත්තං මන් 2019 ඉදලා hutch පාවිච්චි කලේ එක අයින් කරලා dialog, stl වලට මාරු උනේ උන්ගෙත් සිග්නල් කචල් එක නිසා

    ඔය අල්ල පනල්ලේ මේ දවස් වල මම ඉන්න හරියේ අලුතින් fiber Lines දාගෙන යනවා කියලා කොලයක් ගෙනත් දිලා තිබුනා වැඩි ගනන් ගත්තේ නැ
    අද අන්න පාර හාරනවා දිගට හරහාට ලයින් දාන්න
    මම මෙච්චර කල් නම් පාවිච්චි කල‍ේ 35GB 899 පැකේජ් එක පොන් වලට වෙනමම පැකෙජ් දාගන්නවා ඉතිං
    SLT fiber පාවිච්චි කරන අය මොනවාද පාවිච්චි කරන Packages, 12-7 fully ම free data තියෙනවාද
    මම දැනට හිතුවේ නම් මෙන්න මේ package එක ගන්න කියලා මේක පාවිච්චි කරන අය ඉන්නවාද ?

    1763922672532.png

    මම ටිකක් හොයලා බැලුවාම ගොඩාක් අය කියනවානේ fiber වල data missing වෙනවා කියලා එ කතාව ඇත්තද? පාවිච්චි ‍නොකර data කැ‍පෙනවාද ?
    අනික දැන් දෙන devices එනම චොර කියලාත් කියනවා එක ඇත්තද ?
    මේකනෙක්ශන් එක නැතුව වෙන alternatives මොනවාද තියෙන්නේ ?

    ඉස්සරහාට netflix account එකක් හදන්නත් අදහසක් තියෙනවා එකේ නම් night time download වෙන්න දාන්න පුලුවන් නේද ?
    internet එක විතරක් ගන්න බැ පොන් කනෙක්ෂන් එකකුත් අනිවාර්යෙන්ම දෙනවා කියනවා එ කතාව ඇත්තද ?
    කරන්ට් නැති උනාම disconnect වෙනවාලුනේද එකට ups එකක් ‍වගේ පාවිච්චි කරන්න බැරිද ?
    night time එකට torrent download කරන අය කව්ද ඉන්නේ ? speed එහේම අව්ලක් නැද්ද ?
    SLT Fiber පාවිච්චි කරන අයගේ අදහස් කොහොමද
    බම්ප් එකක් දාගෙන යමු?
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,242
    6,816
    113
    මගේ Fibre එකක් තියෙන්නෙ හැබැයි Unlimited (කලින් ගනිපු true unlimited 20mbps එකක්)
    ඩේටා හොරෙන් කැපෙන කතාව නං සිංහලු හදා ගනිපු එකක්. මගේ ඩේටා යූසේජ් එක ගැන නං කිසි සැකයක් නැහැ
    4G එක්ක කම්පෙයා කරාම පට්ටම රිලයබල්, කිසිම වෙලාවක ස්පීඩ් එක ඩ්‍රොප් වෙලා නැහැ.

    ඔය දාල තියන පැකේජ් වල නං රෑ 12න් පස්සෙ ෆුල් ෆ්‍රී නේද
    Netflix වලට වෙනම පැකේජ් තියනවා නේ ඒකක් දැම්මානං හරි
     
    • Like
    • Love
    Reactions: msan and SamLeo

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    mama oka gatta hbi upload weddi oken data kapenwa, eka hinda aye day night ekkata maru una. dan nan trio shine tynne eke upload free. oket 12-7 free.
    එකෙත් speed හොදයි නේද පැකෙජ් එක නම් ලාබයි එ උනාට එච්චර පාවිච්චි වෙන්නේ නැ PEO TV වලටත් same router එකෙන්මද දෙන්නේ ? data plan එකත් එක්කලා බැලුවාම ලෙකු ගානක් වෙනස් වෙන්නෙත් නැ ඉතිං එහේම බැලුවාම trio shine එක ගන්න එක ලාබයිද මන්දා
    data package + phone charge ආවාමත් 4320ක් වෙනවා unlimited uploads + peo tv ත් තියෙනවානේ
    මාසෙට total bill එක කොච්චර එනවාද ?

    1763925300469.png

    මගේ Fibre එකක් තියෙන්නෙ හැබැයි Unlimited (කලින් ගනිපු true unlimited 20mbps එකක්)
    ඩේටා හොරෙන් කැපෙන කතාව නං සිංහලු හදා ගනිපු එකක්. මගේ ඩේටා යූසේජ් එක ගැන නං කිසි සැකයක් නැහැ
    4G එක්ක කම්පෙයා කරාම පට්ටම රිලයබල්, කිසිම වෙලාවක ස්පීඩ් එක ඩ්‍රොප් වෙලා නැහැ.

    ඔය දාල තියන පැකේජ් වල නං රෑ 12න් පස්සෙ ෆුල් ෆ්‍රී නේද
    Netflix වලට වෙනම පැකේජ් තියනවා නේ ඒකක් දැම්මානං හරි
    දැන් නම් family unlimited එකක් තියෙනවා එකත් පාඩු නැ ඉතිං
    මට worry එක තිබුනේ ඔය data කතන්දරේ එක නැත්තං නං අව්ලක් නැ

    1763924257401.png

    ------ Post added on Nov 24, 2025 at 12:27 AM
     
    Last edited:
    • Like
    Reactions: infernocus

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    එකෙත් speed හොදයි නේද පැකෙජ් එක නම් ලාබයි එ උනාට එච්චර පාවිච්චි වෙන්නේ නැ PEO TV වලටත් same router එකෙන්මද දෙන්නේ ? data plan එකත් එක්කලා බැලුවාම ලෙකු ගානක් වෙනස් වෙන්නෙත් නැ ඉතිං එහේම බැලුවාම trio shine එක ගන්න එක ලාබයිද මන්දා
    data package + phone charge ආවාමත් 4320ක් වෙනවා unlimited uploads + peo tv ත් තියෙනවානේ
    මාසෙට total bill එක කොච්චර එනවාද ?

    View attachment 259250

    දැන් නම් family unlimited එකක් තියෙනවා එකත් පාඩු නැ ඉතිං
    මට worry එක තිබුනේ ඔය data කතන්දරේ එක නැත්තං නං අව්ලක් නැ

    View attachment 259249
    ------ Post added on Nov 24, 2025 at 12:27 AM
    Trio shine ganna 6000k enwa bill eka
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    678
    829
    93
    මම මේ අවුරුද්දේ මුල fiber වලට මාරු වුණේ.
    2.4GHz + 5GHz Dual Band router එකක් හයි කළේ. ඇන්ටෙනා 4ක් තියෙනවා.

    එකේ power consuption එක නම් ටිකක් වැඩී. පැය 4 දුවන බැටරි backup එක මේකට හයි කරම 1hr විතරයි වැඩ කරන්නේ.
     
    • Like
    Reactions: Cyber Punk

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,388
    113
    ඩේටා වාෂ්ප වෙනවා කියන එක නම් අපේ රටේ ගොබ්බයො හදාගත්ත ගොන් ආතල් කතාවක්.
    කිසිම ISP කෙනෙක්ගේ එහෙම වෙන්නේ නෑ.. එහෙම වෙනවා කියලා කැට තියලා කියන උන්ට කරන්න තියෙන්නේ
    එහෙම වෙන එක හරියටම ඔප්පු කරලා ISP ට විරුද්ධව නඩුවක් දාන එක, ආයේ ඉතින් ජිවිත කාලෙම නිකන් ඉන්න පුළුවන් මට්ටමේ වන්දියක් ගන්න පුළුවන්. :ROFLMAO:

    මමත් දැන් සෑහෙන්න කාලයක් තිස්සේ ෆයිබර් පාවිච්චි කරනවා, එහෙම කියන්න තරම් අවුලක් නෑ..
    කෝකටත් කියලා පැත්තටම ලයිට් ගියත් ජෙනි වලින් දුවන ටවර් එකකින් කවරේජ් එන ISP කෙනෙක්ගේ කනෙක්ෂන් එකක් බැකප් එකට තියාගන්න. (හැම ටවර් වලම ජෙනි නෑ)
    අපේ පැත්තට කරන්ට් ගියාම ෆයිබර් වල අර ලොකු බොක්ස් එකේ තියෙන බැටරි එක බැස්සම වෙන්න ඇති පැය කීපයක් ගියාම ඒකත් ඩවුන් වෙනවා. ආයේ ඉතින් කරන්ට් ආවම හරි.
    ඒ වෙලාවට 4G රවුටර් එකකින් දුවනවා.

    තමන්ගේ upload / download වලට ගැලපෙන පැකේජ් එක තෝරාගන්න එතකොට හරි
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    මම ටිකක් හොයලා බැලුවාම ගොඩාක් අය කියනවානේ fiber වල data missing වෙනවා කියලා එ කතාව ඇත්තද? පාවිච්චි ‍නොකර data කැ‍පෙනවාද ?
    එහෙම වෙලා නෑ තවම නම්. හැබැයි bill එක නොගෙවා disconnect වුණොත් ආයේ bill එක ගෙව්වත් හම්බවෙන්නෙ bill එක ගෙවපු දවසෙ ඉඳන් ඉතුරු දවස් ටිකට අදාල data ටික විතරයි
    අනික දැන් දෙන devices එනම චොර කියලාත් කියනවා එක ඇත්තද ?
    5GHz wifi තියෙන ඒවා කාලෙකට කලින් නිකන් දුන්නා, එතකොට ඒක මොකටද ඕනි කියලාවත් දන්නෙ නැති අය රැල්ලට ගන්න ගිහින් පස්සෙ free දෙන එක නැවතුණා. දැන් කොහොමද දන්නෙ නෑ.
    internet එක විතරක් ගන්න බැ පොන් කනෙක්ෂන් එකකුත් අනිවාර්යෙන්ම දෙනවා කියනවා එ කතාව ඇත්තද ?
    ඔව්, පාවිච්චි කරත් නැතත් voice connection එකකට bill එකට එකතුවෙනවා 500/- විතර
    කරන්ට් නැති උනාම disconnect වෙනවාලුනේද එකට ups එකක් ‍වගේ පාවිච්චි කරන්න බැරිද ?
    පුලුවන්. හැබැයි 4G router එකකට වඩා ටිකක් වැඩිපුර power යනවා
     
    • Like
    • Love
    Reactions: SamLeo and msan

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ඩේටා වාෂ්ප වෙනවා කියන එක නම් අපේ රටේ ගොබ්බයො හදාගත්ත ගොන් ආතල් කතාවක්.
    කිසිම ISP කෙනෙක්ගේ එහෙම වෙන්නේ නෑ.. එහෙම වෙනවා කියලා කැට තියලා කියන උන්ට කරන්න තියෙන්නේ
    එහෙම වෙන එක හරියටම ඔප්පු කරලා ISP ට විරුද්ධව නඩුවක් දාන එක, ආයේ ඉතින් ජිවිත කාලෙම නිකන් ඉන්න පුළුවන් මට්ටමේ වන්දියක් ගන්න පුළුවන්. :ROFLMAO:

    මමත් දැන් සෑහෙන්න කාලයක් තිස්සේ ෆයිබර් පාවිච්චි කරනවා, එහෙම කියන්න තරම් අවුලක් නෑ..
    කෝකටත් කියලා පැත්තටම ලයිට් ගියත් ජෙනි වලින් දුවන ටවර් එකකින් කවරේජ් එන ISP කෙනෙක්ගේ කනෙක්ෂන් එකක් බැකප් එකට තියාගන්න. (හැම ටවර් වලම ජෙනි නෑ)
    අපේ පැත්තට කරන්ට් ගියාම ෆයිබර් වල අර ලොකු බොක්ස් එකේ තියෙන බැටරි එක බැස්සම වෙන්න ඇති පැය කීපයක් ගියාම ඒකත් ඩවුන් වෙනවා. ආයේ ඉතින් කරන්ට් ආවම හරි.
    ඒ වෙලාවට 4G රවුටර් එකකින් දුවනවා.

    තමන්ගේ upload / download වලට ගැලපෙන පැකේජ් එක තෝරාගන්න එතකොට හරි
    Oka dialog unta apply karanna be, mokada unge 300MB Blocks walin tamai data use eka wenne. router eka nithara disconnect wenawanam, restart karanawanam data walata kelawenawa.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මෙහෙමයි කතන්දරේ මම දැනට පාවිච්චි කරන්නේ Dialog, SLT 4G router 2k මගේ වැඩ වලට නමුත් දැන් අලුත් තැනකට ගියා එතනට මේ දෙකටම සිග්නල් තිබුනාට data එන්නේ නැ දවල්ට වැඩ කරනකොට teams meating වලට එහේම යන්නේ අමාරුවෙන්
    මම router වල band lock කරලා එහේමත් බැලුවා වෙලාවකට හොදට තියෙනවා වෙලාවකට ඇත්තේම නැ මට break වෙන්නේ නැතිව වැඩ ටික කරගන්න තිබුනා නම් ඇති hutch වලටත් signal මදි නැත්තං මන් 2019 ඉදලා hutch පාවිච්චි කලේ එක අයින් කරලා dialog, stl වලට මාරු උනේ උන්ගෙත් සිග්නල් කචල් එක නිසා

    ඔය අල්ල පනල්ලේ මේ දවස් වල මම ඉන්න හරියේ අලුතින් fiber Lines දාගෙන යනවා කියලා කොලයක් ගෙනත් දිලා තිබුනා වැඩි ගනන් ගත්තේ නැ
    අද අන්න පාර හාරනවා දිගට හරහාට ලයින් දාන්න
    මම මෙච්චර කල් නම් පාවිච්චි කල‍ේ 35GB 899 පැකේජ් එක පොන් වලට වෙනමම පැකෙජ් දාගන්නවා ඉතිං
    SLT fiber පාවිච්චි කරන අය මොනවාද පාවිච්චි කරන Packages, 12-7 fully ම free data තියෙනවාද
    මම දැනට හිතුවේ නම් මෙන්න මේ package එක ගන්න කියලා මේක පාවිච්චි කරන අය ඉන්නවාද ?

    View attachment 259248

    මම ටිකක් හොයලා බැලුවාම ගොඩාක් අය කියනවානේ fiber වල data missing වෙනවා කියලා එ කතාව ඇත්තද? පාවිච්චි ‍නොකර data කැ‍පෙනවාද ?
    අනික දැන් දෙන devices එනම චොර කියලාත් කියනවා එක ඇත්තද ?
    මේකනෙක්ශන් එක නැතුව වෙන alternatives මොනවාද තියෙන්නේ ?

    ඉස්සරහාට netflix account එකක් හදන්නත් අදහසක් තියෙනවා එකේ නම් night time download වෙන්න දාන්න පුලුවන් නේද ?
    internet එක විතරක් ගන්න බැ පොන් කනෙක්ෂන් එකකුත් අනිවාර්යෙන්ම දෙනවා කියනවා එ කතාව ඇත්තද ?
    කරන්ට් නැති උනාම disconnect වෙනවාලුනේද එකට ups එකක් ‍වගේ පාවිච්චි කරන්න බැරිද ?
    night time එකට torrent download කරන අය කව්ද ඉන්නේ ? speed එහේම අව්ලක් නැද්ද ?
    SLT Fiber පාවිච්චි කරන අයගේ අදහස් කොහොමද
    බම්ප් එකක් දාගෙන යමු?
    Fiber wala data missing eka labbak na. data missing wenawa kiyala thappulana ewungen 99.99% ma danne na computer ekak phone ekak internet ekata connect una welawe idala data use wena widiya gana. facebook, yt giyama witharak data kapila, phone eka lock karala babek wage inne na. background services kiyak run wenawada. api daganna huchakku apps, games wala background services run wena widiya e una hapuluwanta therenne na.

    wadiya ona na, simple solution ekak dennam. nikan Adguard wage adbocker app ekak phone ekata dagena, free dena, (ads run wena) game ekak gahala balapanko, ethamkota calculate karala pennai, geme eka gahana welawe ads yanna nodi block karana eken GB ganaka data ithuru wena widiya. me henama simple example ekak dunne.
    Windows computer ekak gaththoth eth echcharai. Windows updates, others apps wala updates, arawa mewata update thiyanawada kiyala check karannath data use wenawa.
    windows wala ona nam puluwan per month updates walata GB kiyak witharada allocate karanna ona kiyala set karanna.
    1763972709108.png

    data save karaganna ona nam, technical knowledge eka adu ewunta mata denna puluwan easy ma solution eka AdGuard wage hoda adblocker ekak use karana eka thamange devices wala. eken podi sahanayak hamba wenawa. advanced user kenekta nam AdGuard advanced options walin thawa thawa sellam daganna puluwan.
    meka only solution eka AdGuard nemei saha data washpa wenna ekama hethuwath me mama kiwwa tikama witharak nemei. nathnam thopi mawa maragena kanna hadanawa
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    4G walin fiber walata awama diwyaloke giya wage thiyei.
    මේක නම් ඇත්ත. සෑහෙන්න වදයක් තිබුණෙ 4G පාවිච්චි කරද්දි. අන්තිමට පාවිච්චි කරපු කාලෙ දවස් ගණන් signal නෑ tower එක repair කියලා. signal තිබුණත් upload fail වෙනවා. Fibre ගත්තාට පස්සෙ තමයි දැනුනෙ ඉස්සර කොච්චර කාලයක් නිකන් නාස්ති වෙලාද කියලා. දැන් ආයෙ 4G එකකට මාරු වෙන්න වුණොත් ඊට වඩා හොඳයි internet පාවිච්චි නොකර ඉන්න එක කියලා හිතෙනවා
     
    • Like
    Reactions: msan

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    Fiber wala data missing eka labbak na. data missing wenawa kiyala thappulana ewungen 99.99% ma danne na computer ekak phone ekak internet ekata connect una welawe idala data use wena widiya gana. facebook, yt giyama witharak data kapila, phone eka lock karala babek wage inne na. background services kiyak run wenawada. api daganna huchakku apps, games wala background services run wena widiya e una hapuluwanta therenne na.

    ....
    Totally agreed machan. man samahara welawata 35GB walin month ekama manage karanawa youtube ehemath balala office meeting walatath gihin.
    mata dana ganna one une ehema case ekak tiyenawada kiyala. nattam itin no issue

    4G walin fiber walata awama diwyaloke giya wage thiyei.
    eka nam atta 1-5Mbps walin wada karala 100-300 unama nam aye revers yanna bari wenawa
    ------ Post added on Nov 24, 2025 at 9:55 PM

    Torrent download karana eka awlak nadda night time monitor wenne na neda ?
    ------ Post added on Nov 26, 2025 at 1:24 PM
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    Unlimited package eka ganin, its worth
    10k විතර එනවා නේද බිල
    අනික unlimited කිව්වාට unlimited ම නැනේ එකයි අතැරලා දැම්මේ
    Add on 2k දාගන්න බැලුවේ social media+ entertaintment එතකොට ෂේප් වෙයි කියලා හිතනවා
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    10k විතර එනවා නේද බිල
    අනික unlimited කිව්වාට unlimited ම නැනේ එකයි අතැරලා දැම්මේ
    Add on 2k දාගන්න බැලුවේ social media+ entertaintment එතකොට ෂේප් වෙයි කියලා හිතනවා
    dan unlimited wage habai, last month usage eka 1.2 TB giya slow une na