SLT Fiber Data

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    මන් අද දවසට වයිෆයි එක පාවිච්චි කරේම නෑ. ඒත් Day එකෙන් 1.1 කුයි Night එකෙන් 1.3 කුයි කැපිලනෙ. එහෙම වෙන්න පුලුවන්ද? ගෙදර අනික් අයටත් කනෙක්ට් වෙන්න පුලුවන් ඒත් එයාල එක දවසකට ඔච්චර යූස් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    මන් අද දවසට වයිෆයි එක පාවිච්චි කරේම නෑ. ඒත් Day එකෙන් 1.1 කුයි Night එකෙන් 1.3 කුයි කැපිලනෙ. එහෙම වෙන්න පුලුවන්ද? ගෙදර අනික් අයටත් කනෙක්ට් වෙන්න පුලුවන් ඒත් එයාල එක දවසකට ඔච්චර යූස් කරන්නෙ නෑ.
    device wala update walata ehema nodana ona taram kapenawa ban...
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Fiber එහෙම තමා ඉතින්
    video එහෙම load වෙන්නේ full hd
    උබ පාවිච්චි කරේ නැති වුණාට background එකේ use වෙනවා එක එක updates වලට එහෙම
     
    • Wow
    • Like
    Reactions: NRTG and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Fiber එහෙම තමා ඉතින්
    video එහෙම load වෙන්නේ full hd
    උබ පාවිච්චි කරේ නැති වුණාට background එකේ use වෙනවා එක එක updates වලට එහෙම
    puka palenwa fiber nam nee
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    If you get extra GB, the usage is not shown in the SLT app, if you purchased details information by paying extra RS 40. This is very suspicious because I purchased extra 20 GB last December and all vanished within 2 days and usage meter does not show the activities consumed data, however it shows all uage for the internet activities done in standard monthly quota.
    FYI: My Epic game launcher updated Witcher 3 automatically and it consumed 60 GB of standard data and quota ended in 15th December and usage meter showed me that it 60 GB used by Epic games, then I purchased this 20 GB and set auto update option for games were turned off and then extra 20 GB vanished on 18th December however usage meter does not show any activity. This is very suspicious.
    However Dialog shows the usage information for Standard and Extra GBs in their APP and they dont charge extra to show the details like SLT
     
    • Like
    Reactions: NRTG and cheyrav

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    1672560985059.png


    Me setting eka on karapan...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    dialog eke extra gb nan patta labai
    ස' අපි බාල බඩු ගන්නෙ නෑ ඒකයි ඒ ගානට දෙන්න අමාරු. අපේ ඩේටා තමයි ස' වේගවත්ම. 1GB පාවිච්චි කරන්න මාස 2ක්ම දෙනව ස' අපි. දෙන්නද ස'ට?
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ස' අපි බාල බඩු ගන්නෙ නෑ ඒකයි ඒ ගානට දෙන්න අමාරු. අපේ ඩේටා තමයි ස' වේගවත්ම. 1GB පාවිච්චි කරන්න මාස 2ක්ම දෙනව ස' අපි. දෙන්නද ස'ට?
    මාස දෙකක් පාවිච්චි කරන්න ගත්තු 1GB පැය දෙකෙන් ඉවර උනාම

    R.jpg