SLT Fiber GPON, EPON OR XPON?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    machan fiber ont device eka ehema maru karanna ba neda slt eken configure nokara?
    adsl router nam slt e teleshop ekema thiyenawa but fiber ont device e teleshop ekewath na neda?

    FIBRE UNLIMITED FLASH 10Unlimited access to collaboration and e-learning platforms up to 100Mbps.

    Data Bundle​

    Fibre​

    Unlimited Data
    ico-info-gray.svg

    Daily 10GB up to 100Mbps (Thereafter 1Mbps)
    Monthly Rental

    Rs.5450​

    නෑ සීන් එක මෙහෙමයි, දන්න ටෙලිකොම් එකේ කෙනෙකුගෙන් අහගත්තා. ඇත්තටම ටෙලිකොම් කිව්වට බ්‍රව්න්ස් (Browns Group) තමයි ෆයිබර් කන්ට්‍රැක්ට් කරන්නේ. ට්‍රිපල් ප්ලේ කියන්නේ E-පොන්, ඒක නෙවෙයි දෙන්නේ. G-පොන් එක තමයි දෙන්නේ අන්ලිමිටඩ් ඩේටා වලින් තමයි PEOgo එක දෙන්නේ.
     
    • Like
    Reactions: Draco Malfoy

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    FIBRE UNLIMITED FLASH 10Unlimited access to collaboration and e-learning platforms up to 100Mbps.

    Data Bundle​

    Fibre​

    Unlimited Data
    ico-info-gray.svg

    Daily 10GB up to 100Mbps (Thereafter 1Mbps)
    Monthly Rental

    Rs.5450​

    නෑ සීන් එක මෙහෙමයි, දන්න ටෙලිකොම් එකේ කෙනෙකුගෙන් අහගත්තා. ඇත්තටම ටෙලිකොම් කිව්වට බ්‍රව්න්ස් (Browns Group) තමයි ෆයිබර් කන්ට්‍රැක්ට් කරන්නේ. ට්‍රිපල් ප්ලේ කියන්නේ E-පොන්, ඒක නෙවෙයි දෙන්නේ. G-පොන් එක තමයි දෙන්නේ අන්ලිමිටඩ් ඩේටා වලින් තමයි PEOgo එක දෙන්නේ.
    ඊයෙ මගෙ ෆයිබ අන්ලිමිටඩ් 10 එක එක පාරටම 100 එම්බීපීඑස් උනා
    මම ටොරන්ට් වගයක් බාල වීඩියෝ වගයක් අප්ලෝඩ් කරගත්ත.

    නෙට්ෆ්ලික්ස් බල බල ඉද්දි නැති උනා.
    අද බලද්දි යූසේජ් එක සීරෝ ඒ දවසට.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඊයෙ මගෙ ෆයිබ අන්ලිමිටඩ් 10 එක එක පාරටම 100 එම්බීපීඑස් උනා
    මම ටොරන්ට් වගයක් බාල වීඩියෝ වගයක් අප්ලෝඩ් කරගත්ත.

    නෙට්ෆ්ලික්ස් බල බල ඉද්දි නැති උනා.
    අද බලද්දි යූසේජ් එක සීරෝ ඒ දවසට.
    නෙට්ෆ්ලික්ස් 1990/= පැකේජ් එක නේ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    GPON දෙන්නෙ, ඒත් ඕක කන්ෆිග් වෙන්නෙ Automatic උන්ගෙ Server වලින් TR-069 කියලා ප්‍රොටොකෝල් එකකින්

    ඒ වගේම දැන් අපේ ගෙවල් වල තිබ්බ Huwawei GPON ගලවලා nokia එකට මාරු කරා, Exchange එකකට එක වර්ගයක ඩිවයිස්ලු පාවිච්චි කරන්න පුලුවන්,

    tr.JPG
    TR-069.svg.png
     
    • Like
    Reactions: DjAnomaly

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    GPON දෙන්නෙ, ඒත් ඕක කන්ෆිග් වෙන්නෙ Automatic උන්ගෙ Server වලින් TR-069 කියලා ප්‍රොටොකෝල් එකකින්

    ඒ වගේම දැන් අපේ ගෙවල් වල තිබ්බ Huwawei GPON ගලවලා nokia එකට මාරු කරා, Exchange එකකට එක වර්ගයක ඩිවයිස්ලු පාවිච්චි කරන්න පුලුවන්,

    View attachment 154472View attachment 154467
    machan issue ekak awa nisada ONT maru kale nathnam slt eken dan parana ont okkoma nokia ont walata switch karanawada? mage thiyenne ZTE ekak