මෙහෙමයි කතාව
Contact සෙන්ටර් එකේ එන පැමිණිලි කැටකරි කරලා සමරි ඇනලයිස් එකක් කරනවා
හැම මාසේකම 8 වෙනිදා ඉඳලා ඊළඟ මාසේ ඉවර වෙනකම් ඒක ISO වලදී බලනවා බන් ඔඩිට් වලදී නැත්නම් කේස්.
ඔය රිපෝට් එකේ දානවා මොන මොන දේවල් ගැනද වැඩියෙන්ම එන්නෙ කම්ප්ලේයින් ඊට පස්සෙ තමයි අලුත් දෙයක් අවොත් එහෙම වැඩි පුර එන ඒවා ගැන
IT එකේ උන්ට කියලා Contact Center එකේ උන්ට වැඩමුළු එහෙම තියන්නේ ඔඩිටෝරියම් එකේ
ඒ රිපෝට් වලට අනුව ෆයිබර් වලට එන කම්ප්ලයින් වැඩි තාම හදාගෙන යනව බන්
ඉන්න උන් ස්ට්‍රයික් කරන්නයි ගියාම ඉතින් කරන්නෙ නැහැ බන් ඕව දන්නවනේ අදිනවා හෙමින් හෙමින් තමයි පලාතෙන් පලාතට ෆයිබර් ඩේවලොප්මන්ට් කරන්නෙ
මට පුළුවන් නම් රිපෝට්ස් ටිකක් මෙතන දන්න පුළුවන් කම්පැනි පොලිසි කෙස් නිසා
එහෙම කරන එක හොඳ නැහැ එතකොට පැහැදිලි වෙයි මොකද්ද කියන්නෙ කියලා
අඩුවට දෙන වෙලාවේ ගනින් උඹලගෙ ප්‍රදෙශේ තියෙනව නම් ගොඩක්ම BOI එරියස් වලට ඉක්මනින්ම දෙන කතාවක් තියෙනවා එතකොට ඉතිරි පළාත්වලත් දෙවි
ස්පීඩ් එක නම් ඉතින් සහෝ සුපිරිම තමයි ෆයිබර් වල තියෙන එකෙක් ගෙන් අහපන් කො හැබැයි තාම අපි ඉන්න පලාතට නම් නැහැ 4G වලට සුපිරියට සිග්නල් තියෙනවා මෙහෙ

ADSL වලටත් එහෙම අවුලක් නැහැ
අඩුවට දෙන වෙලාවේ ගනින් පස්සට ඔය අවුල් හදලා වටේටම දීගෙන යනකොට නම් ඔය ගානට දෙන්නෙ නැහැ අඩුගානේ 40ක් වත් කරනවා එක විශ්වාසයි
එන කාර්තුවේ ආයිත් ටෙලිකොමිනිකේෂන් රේට්ස් වැඩි කරනවා
