එන්ටප්‍රයිස් ලිස් ලයින් වලට සහ මධ්‍යම ප්‍රමාණයේ සමාගම් වලට තමයි මේක ඇත්තටම ප්‍රොමෝට් කරන්න කියලා කියන්නෙ විකුනගැනීමේ තියරිය නිසා ඉතින් දැන් ගෙවල් වලටත් දෙනවා

fiber boru wedak kiyala theruna nisa 4g gaththa![]()

nethuwa itinFiber yanne copper line eke nemei wenama fiber link ekaka. Eka wassata slow wenne naha.![]()
copper cable eke kohomada fiber yawanne

4000 කට ස්ටාෆ් රේට්ස් වලට දෙනවා ෆයිබර් කනෙක්ෂන් පදිංචි ප්‍රදේශය ආසන්නයේම ෆයිබර් තිබෙනවා නම් 
koheda area ekaFTTH introduce karapu kalema gihin register una oone kiyalathama na ban apita.
oka ganin..
uba inna area eke regional managerwa contact karala ahapan fiber development ekak yanawada kiyala uba inna place eka kiyalakohomada ban fiber thiyenawada kiyala balane ?
Fiber ganna oni heavy duty internet pawichchi karanawanan(Hotel, Unis wage). Naththan ayith fiber paawichchi karanne network walata. SLT unge wadanan mata echchara therumak na. SLT gon athal hindama ADSL ain karala Dialog gaththa. Dan router eka aran yanawa yana yana thanata
SLT mata athi una unlimited case eken passeFiber daagaththata wadak naane bro. Speed wadi unata bundle eka adu hinda data tika dannema nathuwa iwara wena eka thama wenneFiber ganna oni heavy duty internet pawichchi karanawanan(Hotel, Unis wage). Naththan ayith fiber paawichchi karanne network walata. SLT unge wadanan mata echchara therumak na. SLT gon athal hindama ADSL ain karala Dialog gaththa. Dan router eka aran yanawa yana yana thanata
SLT mata athi una unlimited case eken passe
මගෙ තියෙනවා web surfer පැකේජ් එක කනෙක්ෂන් දෙකේම අවුලක් නැතුව යනවාFiber daagaththata wadak naane bro. Speed wadi unata bundle eka adu hinda data tika dannema nathuwa iwara wena eka thama wenneFiber ganna oni heavy duty internet pawichchi karanawanan(Hotel, Unis wage). Naththan ayith fiber paawichchi karanne network walata. SLT unge wadanan mata echchara therumak na. SLT gon athal hindama ADSL ain karala Dialog gaththa. Dan router eka aran yanawa yana yana thanata
SLT mata athi una unlimited case eken passe
අඩුවට දෙනව නම් ගනින්
හැබැයි ටිකක් ලෙඩ දෙන්න ගනී
කෝල්ස් දහයක් පහලවක් ගහන්න වෙයි මහ රෑ නෙට් නැහැ කියලා
කන්ටැකට් සෙන්ටර් එකට වැඩියෙන්ම පැමිණිලි එනවා SLT එකේ ෆයිබර් එක කෙස් කියලා
කම්ප්ලේයින් සමරි කියලා රිපෝට් එකක් දෙනවා වැඩ කරන උන්ට සෙන්ටර් එකේ
එකේ ෆයිබර් ඉෂුස් තමයි ගොඩක්ම තියෙන්නේ 97% වගේ
කනෙක්ෂන් අප්සෙට් වෙලා ආපහු ADSL වලට මාරු වෙච්ච උනුත් ඉන්නවා

එකම ටවර් එකක් තුල කතාව යන කතාවක් තමයි බෑන්ඩ්විත් එක තියාගන්න කියලා කියනවා එන අවුරුද්දේදී4G walath ikamin data iwara wenawa speed wadi nisa. Speed manage karanna ona tharam lesi widi thiyanawa http://www.elakiri.com/forum/showpost.php?p=20158095&postcount=50
4G wage wireless connection ekakata wada fiber stability, ping, speed eka wage hama athinma hondai. 4G wala kattiya wadi unoth slow wenawa.
Fiber target karanne high users lama nemei, Upload speed eka, line stability fiber tharam wena mokakawath naha. 4G wala hondatama signal thibbath fiber langa karannawath upload speed stability naha. Enisa freelance karana ayata, web masters lata, youtubers lata etc.. watinawa.
Online gamers lata fiber wala low ping eka watinawa.
Nikan torrent download kalath fiber wala 4G walata wadaa data bundle eka wadi. (Dialog 4G has less data, SLT 4G same data bundle, Lankabell 4G more data but slow)
Ewagema fiber future proof, 1Gbps unath oke yawanna puluwan issarahata line maru nokada.
SLT fiber eka lifetime warranty okkoma router eke indan parts maru karanawa akunu wadunath.
4G gaththama issarahata 4.5 hari 5G hari mona hari wena ekak awama router indan okkoma maru karanna ona.
Wadgathma de 4G router eka ara gena ehe mehe yana eka digatama karanna puluwan wei da danne naha, oka fixed line connection license ekata dena ekak enisa oka lankawa wate aran yanna nam baha. Issarahata oka ekama tower ekata lock karanna puluwan.
Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.
Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.
Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.

:
oya router eke issaraha gahala thiyena eka kiyawala balapanko
akunu fiber line eka dige enne na.. habai current line eken awoth router eka iwarai.![]()
Power eken akunu wadinawa ban, phone line eken wadinne naththe fiber nisa.
Power protector ekak ona power walin protect wenna nam.
Copper line eke ena ADSL router eke power ekenui phone line ekenui denekma akunu wadinawa.
පවර් එකට සම්බන්ධ මොනම උපකරණය උනත් අකුණු අවස්තාවලදී විසඳි කර තැබීම ඔබේද ඔබට ආදරය කරන අවට සිටින අයගේද යහපත උදෙසා දායක වනු ඇත
රවුටරය
ෆෝනය
රුපවාහිනිය
ඩයලොග් ටීවී උපකරණ
රේඩියෝව
රෙදි මදිනය
වොෂින් මැෂින් එක

මදැයි කොලා 

මෙහෙමයි කතාවආයේ පරණ එකට මාරු වෙනකොට කෙස් එකක් වෙයිද? සල්ලි දෙන්න ඕනේ ද? ඔච්චර අවුල් තියෙනවද බන්?![]()
ADSL වලටත් එහෙම අවුලක් නැහැ 

