mal babaekane
machan
machan peo tv hd channel list dannawanam dahanko
fiber gatthama hd eka ganna puluwan ne ?
mal babaekane
4G walath ikamin data iwara wenawa speed wadi nisa. Speed manage karanna ona tharam lesi widi thiyanawa http://www.elakiri.com/forum/showpost.php?p=20158095&postcount=50
4G wage wireless connection ekakata wada fiber stability, ping, speed eka wage hama athinma hondai. 4G wala kattiya wadi unoth slow wenawa.
Fiber target karanne high users lama nemei, Upload speed eka, line stability fiber tharam wena mokakawath naha. 4G wala hondatama signal thibbath fiber langa karannawath upload speed stability naha. Enisa freelance karana ayata, web masters lata, youtubers lata etc.. watinawa.
Online gamers lata fiber wala low ping eka watinawa.
Nikan torrent download kalath fiber wala 4G walata wadaa data bundle eka wadi. (Dialog 4G has less data, SLT 4G same data bundle, Lankabell 4G more data but slow)
Ewagema fiber future proof, 1Gbps unath oke yawanna puluwan issarahata line maru nokada.
SLT fiber eka lifetime warranty okkoma router eke indan parts maru karanawa akunu wadunath.
4G gaththama issarahata 4.5 hari 5G hari mona hari wena ekak awama router indan okkoma maru karanna ona.
Wadgathma de 4G router eka ara gena ehe mehe yana eka digatama karanna puluwan wei da danne naha, oka fixed line connection license ekata dena ekak enisa oka lankawa wate aran yanna nam baha. Issarahata oka ekama tower ekata lock karanna puluwan.
Matanan 4G speed eka oniwatath wada wadiy data plan ekath ekka gaththama. Inter network ekak newe hinda matanan thaama domestic internet walata fiber line daana eke echchara therumak naa wage. Onna 1Gbps wage internet fast una dawasata fiber line oni. Thawa awurudu 5kata fiber line eheka wadagathkamak na wage 
ගන්නවද නැද්ද කියලා උඹම තීරණේ කරපන්අඩුවට දෙන හින්දාම තමා මචන් ගන්නේ..නැත්තම් මට නම් ලොකු වටිනාකමක් නැහැ ඉතින් මේකේ..දැන් තියෙන එකෙත් නිතර නිතර ඩ්‍රොප් වෙන එකයි, හිටි ගමන් වැඩ කරන්නේ නැතුව යන එකයි, වැස්සම ලෙඩ දෙන එකයි ඇරුනම වෙන අවුලක් නැහැ...![]()
අවුලක් නැත්නම් ෆයිබර් එකට යන්න න්‍යායාත්මකව ඔයා හරි...එත් මචන් ප්‍රායෝගිකව බැලුවම මුන් කියන එකේ ඇත්තක් තියෙනවා...
දැන් බලහන්, වෙනද පැය දෙකක් ගිය එකක් දැන් පැය බාගෙන් ඩවුන්ලෝඩ් වෙනවනම්, ඒ කියන්නේ උබට වෙනදට වඩා තව පැය එකහමාරක් ඉතුරු වෙලානේ...??
දැන් උබ ඔය පැය එකහමාරෙත් නිකන් ඉන්නේ නැහැනේ...ඉස්සර නම් අරක ඩවුන්ලෝඩ් වෙන නිසා වෙන මකුත් කරේ නැහැ...කරන්නත් බැහැනේ..අරක ස්ලෝව් වෙන නිසා...දැන් එහෙම නැහැනේ...ඒ ඔයාට වැඩිපුර ඉතුරු වෙන වෙලාවේ ඔයාගේ භාවිතය වැඩි වෙනවා...වෙනසක් තියෙනවා නේ?![]()
Matanan youtube deyyo thama epa wela thiyenne video click karagaman thappara 10k withara 1080p load karanawa. Flash wage hena speed eken quality maaru karanna oni load wenna kalin
Video 10k withara baladdi hena data thogayak apathe gihin wadakata nathuwa. Anika 144p to 1080p quality maru karaddi video size eka exponentially wadi wenne
Okkotama wada gedara ayage net pawichchiya thama epa wela inne. E hinda router dekak duwanawa gedara
Egollonge router eke 25 GB dawas 4n iwara karala saahena sangawichcha kusalathawak pennuwa me maase 
උම්බ ඔතන ඔටෝ නමේ දාන ඕනේ.
resolution එක
නොර්මල් කොලිටි බලන්න 360p-480p හොන්දටම ඇති.
ඔටෝ දාපුවම් උම්බේ කනෙක්ෂන් ස්පීඩ්,ෆුල් ස්ක්‍රීන් දාල බලන එක අනුව res . වෙනස් වෙනවා.

එකනේ බන් කිව්වේ රිජනල් මැනේජර් හම්බෙලා කතාආහ...තව අවුලක්...මචන්, දැන් මුන් කියනවා අලුත් නම්බර් එකක් තමයි ලු එන්නේ මේක දැම්මම...සතියකින් විතර ආයේ පරණ නම්බර් එකට දාල දෙනවලු අලුත් එක අයින් කරලා...මොකක්ද බන් මේ කියන්නේ?![]()

Matanan youtube deyyo thama epa wela thiyenne video click karagaman thappara 10k withara 1080p load karanawa.
man dannawa, mama me kiwwe speed wadi unaama quality wadiwelaa data wadiyen yanawa kiyapu kenaata, quality adu karanna puluwan ne kiyala eyaata kiwwe. hee![]()


ekane banumbata awashya quality eka umbata select karaganna barida ithin?
![]()





http://www.elakiri.com/forum/showthread.php?t=1735352machan peo tv hd channel list dannawanam dahanko
fiber gatthama hd eka ganna puluwan ne ?
ඔයාට වැඩිපුර ඉතුරු වෙන වෙලාවේ ඔයාගේ භාවිතය වැඩි වෙනවා...වෙනසක් තියෙනවා නේ?![]()

ඉතින් බන් එකනේ කියන්නෙ Data යූස් කරද්දී අනවශ්‍ය දේවල් නොකර අවශ්‍ය කරපන්Ehema newe ban. Uba Site walata yaddi uba dannema nathuwa site okkoma ikmanata load wenawa, youtube yaddi video hena gahanawa wage 1080p play wenne default quality maaru karanakan, anika gedara undalata 4 years degree ekak karawanna oni data kanne nathuwa net yana hati ugannala. Onna ohomai data iwara wenne. Oka logical nathi kathawak newe. Anika download speed wadi unaama torrent ehema stop karanna amathaka unoth baba hambeneawa udeta. E hinda minissu deyak kiwwama hina wenna epa. Ewwage aththak thiyanawa![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1735352mal baba
machan
machan peo tv hd channel list dannawanam dahanko
fiber gatthama hd eka ganna puluwan ne ?
ගන්නවද නැද්ද කියලා උඹම තීරණේ කරපන්
අන්තිමේ අවුලක් උනා කියලා බනින්න එපා
අන්තර්ජාල සේවා සම්පාදන තාක්ෂණික අංශයන් ගත්තොත්
ADSL 4G වලට වඩා වඩාත් වේගවත් මචං ෆයිබර්
බැංකු සහ ගොඩක් කොම්පැණි වල ලීස් ලයින්
එහෙම නැත්නම් එන්ටප්‍රයිස් දුවන්නේ ෆයිබර් නෙට්වර්ක් වලින් P2P
ඩයලොග් උන්ගෙ තමා SLT එකට පස්සෙ හොඳම P2P කනෙක්ෂන් එක තියෙන්නේ
කැන්බියන් නෙට්වර්ක් එක පට්ටම ස්පීඩ් එකත් හැබැයි සමහර වෙලාවට ඩවුන් වෙනවා ඉතින්
ෆයිබර් වල එහෙම ඩ්‍රොප් වෙන සිදුවීම් නැහැ එහෙම උනත් ඒක වෙනම මේජර් ක්‍රිටිකල් කෙස් එකක් වෙන්න පුළුවන්
7000ගාණට ඔයාට ෆයිබර් හෝ ගලා දෙනකොට නම් ගන්න හම්බෙන්නෙ නැහැ අවම වශයෙන් 35+ කරනවාඅවුලක් නැත්නම් ෆයිබර් එකට යන්න
තියෙන නම්බර් එකටම ගන්න පුළුවන් කතා කරලා හදාගන්න රිජනල් මැනේජර් එක්ක
දැනට SLT නැත්නම් ඉතින් ෆෝන් ලයින් එකත් ගන්න වෙනවා
මම 4G ගත්තා අපුම දවස් වල ස්පීඩ් එක සුපිරි මම කිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්මා
බඩු ටිකත් නිකන් හම්බුනා ස්ටාෆ් ප්‍රොමෝෂන් නිසා
http://www.elakiri.com/forum/showthread.php?t=1707503
ඔන්න දැන් තියෙනවා අයින් කරලා පේන මානයේ ගහල තිබ්බ ටවර් එක තියෙන බිල්ඩින් එක උස්සන්න යනවා කියලා ටවර් එක ශිෆ්ට් කරන්න වෙලා අඩුම මාස 6ක් යනවලු
ඇතුලෙ ඉඳලත් හදාගන්න බැරි නිසා එළියෙන් ගිහින් වෙන ADSL එකක් ඇදගත්තා
උන්ගෙ අවුල නිසා උන් නෙට් රෙන්ටල් කරන්නෙ නැහැලු
ෆයිබර් වල ඉතින් ටවර් කෙස් වැහි කෙස් නැහැ වෙනම ටෙක්නොලොජි එකක් නෙ
ඔය ගානට දෙනව නම් ගනින්
මම උනත් මෙහෙ තියෙනව නම් ගන්නවා සහෝ



ඔව් මචං එතකොට නම් ඔය අඩු ගණන් වලට කනෙක්ෂන් දෙවි කියල හිතන්න අමාරුයිSEA-ME-WE 05 Project aka complete kara gaman wadi data pramanyak
broadband user lata dunoth slt akta fiber line market karanna puluwan niyamata
ela ela banhttp://www.elakiri.com/forum/showthread.php?t=1735352
පියෝ ඩයලොග් ඩිෂ් ගැන ඕන රෙද්දක් බලපන් මේකේ
ඔයා පොඩ්ඩක් ගිහින් කතා කරනන් ටෙලිෂොප් එකේ ෆ්රන්ට් ඔෆිස් මැනේජර් හරි රිජනල් මැනජර් හරි ෆ්රන්ට් ඔෆිසර් කෙනෙක් එක්ක හරි මේ ගැන පොඩ්ඩක්දැන් තියෙන්නේ නෝමල් ADSL එකක් බන්...උබ කියන්නේ මුන්ගේ ෆයිබර් ගාන අඩු වෙන එකක් නැහැ කියල ද?
සේල්ස් කරන උන්ගෙන් නම් අහල වැඩක් නැහැ තමයි..ඒ යක්කු විකුණගන්න ලෝකේ නැති බොරු ගහනවා...මටත් අමු කෙබ්බ ගැහුවනෙ අද...උන්ට කියන්න ඕනේ අලුත් නම්බර් නම් එපා කියල...ගෙදර උන්ගෙන් මට කුණුහබ්බ අහගන්න තැනට වැඩේ සිද්ද නොවුනොත් ඇති![]()
ඔයා පොඩ්ඩක් ගිහින් කතා කරනන් ටෙලිෂොප් එකේ ෆ්රන්ට් ඔෆිස් මැනේජර් හරි රිජනල් මැනජර් හරි ෆ්රන්ට් ඔෆිසර් කෙනෙක් එක්ක හරි මේ ගැන පොඩ්ඩක්

