speed adu karlaa ganna pulwuan 50mpbs
normal 100mbps
speed wadi akranan gewanna oni eka man ahapu enws ekak witharai hemas la aran thiyenwa lu 300mbps connection ekaka

repair replace serama free karanawaADSL nam kohoma akunu wadunath free replace karanawa router, peotv setup box, phone, box etc.. okkoma. Mama ona tharam maru karan thiyanawa. Fiberth replace karanawa kiyala thama kiwwe ahuwama.

repair replace serama free karanawa
slt eken thamai den karanawa kiyanne man power un newei
application eka dala sathi dekakin connection eka arrange karala denawa den

හ්ම්...හ්ම්...එකත් ඇත්ත ඉතින්...අරන් බලන්න ඕනේ...ඕක මාසයක් විතර පාවිචිචි කරාම අවුලක් නැති වෙයි...
![]()
උම්බ්ට් අකුණු ගහල කරන්ට් එකෙන් රවුටරේ කෙලවෙයි කියල බයයි නම්
නැත්නම් හොඳ ups එකක් හරහා රවුටරේට කරන්ට් එක දියණ.
ඕනනම් වැඩි ආරක්ෂාවට සර්ජ් ප්රෝටෙක්ටර් එකකුත් ගහපන්.
නැත්නං ගෙදර අයව දැනුවත් කරලා තියහන් යන්තන් ගොරවන් එනකොටම රවුටරේ ප්ලග් ගලවන්න කියල.
නම්බරේ නම් ටික දවසක් යයි මාරු වෙන්න.
ඒක ඉතින් එච්චර අවුලක් යන එකක් නැ.කලින් කෙනෙක් කියල තිබ්බේ ෆ්රී මාස 6ක් පරණ ලයින් එක දෙනවා කියල.
මේකේ වාසිය ස්පීඩ් එක,අකුණු අනතුරු අඩු වීම,future ප්රූෆ් වීම වගේ දේවල්.
මට තිබ්බන ම මම ගන්නවා
මේ ලගදිත් 15gb ෆයිල් එකක් ඩවුන් කරන්න පැය දෙක තුනක් කට්ට කැවා.එපාවුණා රෙද්ද![]()
ෆයිබර් තිබ්බනම්,පැය බාගයයි![]()

aragena mono balannada umba fiber eka galavalaa balannada umbata Fiber Optic hari yan na ban hari yanne dial up connection ekak, oya adsla Fiber Optic 4g okkoma disconnect karala 56k modem ekak gahala slt card dala use karapan

අරන් ගලවල බලන්න ඕනේ බන් 
උම්බ්ට් අකුණු ගහල කරන්ට් එකෙන් රවුටරේ කෙලවෙයි කියල බයයි නම්
නැත්නම් හොඳ ups එකක් හරහා රවුටරේට කරන්ට් එක දියණ.
ඕනනම් වැඩි ආරක්ෂාවට සර්ජ් ප්රෝටෙක්ටර් එකකුත් ගහපන්.
නැත්නං ගෙදර අයව දැනුවත් කරලා තියහන් යන්තන් ගොරවන් එනකොටම රවුටරේ ප්ලග් ගලවන්න කියල.
නම්බරේ නම් ටික දවසක් යයි මාරු වෙන්න.
ඒක ඉතින් එච්චර අවුලක් යන එකක් නැ.කලින් කෙනෙක් කියල තිබ්බේ ෆ්රී මාස 6ක් පරණ ලයින් එක දෙනවා කියල.
මේකේ වාසිය ස්පීඩ් එක,අකුණු අනතුරු අඩු වීම,future ප්රූෆ් වීම වගේ දේවල්.
මට තිබ්බන ම මම ගන්නවා
මේ ලගදිත් 15gb ෆයිල් එකක් ඩවුන් කරන්න පැය දෙක තුනක් කට්ට කැවා.එපාවුණා රෙද්ද![]()
ෆයිබර් තිබ්බනම්,පැය බාගයයි![]()

නැ බන් එහෙම අවුලක් නැ කලින් මම එහෙම මාරු කරගෙන තියනවා ඔය කඩ කාරයෝ වගේ නෙවෙයිබලමුකෝ අරන්..කරන්ට් එක යන්නේ නැති සීන් එක නම් මටත් කිව්වා කවුරුහරි..අර අවුල තමා..රෑට දාල තියන්න ඕනේ කියන එක අපේ අම්මල එහෙම එච්චර කැමති නැහැ..මොකද කරන්ට් අවුල් තියෙනවනේ...විදුලි කොටන වෙලාවල් එහෙම තියෙනවනේ රෑට..![]()
පිච්චුනොත් අලුත් එකක් දෙයිද? මම හිතන්නේ නැහැ...උන් කියන්නේ ෆයිබර් ලයින් එකෙන් කරන්ට් එන්නේ නැහැ කියල..එත් ගෙදර කරන්ට් ලයින් එකෙන් අකුණක් හරි වැදිලා පිච්චුනොත් උන් කියයි එක උන්ගේ වගකීමක් නැහැ..ගෙදර කරන්ට් එකේ අවුලක් නේ කියල....![]()
un thama elagena elagena yannereplace karanne slt kattiya connection aluthin denne daimei![]()

kalin slt thibbada ubata e number ekamada hambune ubatamama fiber connection eka gatta 7000 3 months walin gevanna tiyennth pattama labai
2 weeks ynawa kiuwa connection eka denna , peo tv connection fee ekak naha
thawa cordless phone ekak hambenwa so pattama labai wadey
තද තද ස්පීඩ් ටෙස්ට් එකක් දාපන් කො USA සවර් එකකින්මේ කොස්වත්ත පැත්තෙ. Torrent Download Speed එක තමයි ඔය. ඉතින් Direct Download වල Speed එක හිතාගන්න පුලුවන් නේ.
![]()