SLT Fiber Optic

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ADSL nam kohoma akunu wadunath free replace karanawa router, peotv setup box, phone, box etc.. okkoma. Mama ona tharam maru karan thiyanawa. Fiberth replace karanawa kiyala thama kiwwe ahuwama.
    repair replace serama free karanawa
    slt eken thamai den karanawa kiyanne man power un newei:no::no:
    application eka dala sathi dekakin connection eka arrange karala denawa den
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උම්බ්ට් අකුණු ගහල කරන්ට් එකෙන් රවුටරේ කෙලවෙයි කියල බයයි නම්
    නැත්නම් හොඳ ups එකක් හරහා රවුටරේට කරන්ට් එක දියණ.
    ඕනනම් වැඩි ආරක්ෂාවට සර්ජ් ප්රෝටෙක්ටර් එකකුත් ගහපන්.
    නැත්නං ගෙදර අයව දැනුවත් කරලා තියහන් යන්තන් ගොරවන් එනකොටම රවුටරේ ප්ලග් ගලවන්න කියල.
    නම්බරේ නම් ටික දවසක් යයි මාරු වෙන්න.
    ඒක ඉතින් එච්චර අවුලක් යන එකක් නැ.කලින් කෙනෙක් කියල තිබ්බේ ෆ්‍රී මාස 6ක් පරණ ලයින් එක දෙනවා කියල.

    මේකේ වාසිය ස්පීඩ් එක,අකුණු අනතුරු අඩු වීම,future ප්රූෆ් වීම වගේ දේවල්.

    මට තිබ්බන ම මම ගන්නවා

    මේ ලගදිත් 15gb ෆයිල් එකක් ඩවුන් කරන්න පැය දෙක තුනක් කට්ට කැවා.එපාවුණා රෙද්ද:(:(

    ෆයිබර් තිබ්බනම්,පැය බාගයයි:dull::dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::lol: හ්ම්...හ්ම්...එකත් ඇත්ත ඉතින්...අරන් බලන්න ඕනේ...ඕක මාසයක් විතර පාවිචිචි කරාම අවුලක් නැති වෙයි...:baffled:

    aragena mono balannada umba fiber eka galavalaa balannada umbata Fiber Optic hari yan na ban hari yanne dial up connection ekak, oya adsla Fiber Optic 4g okkoma disconnect karala 56k modem ekak gahala slt card dala use karapan
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උම්බ්ට් අකුණු ගහල කරන්ට් එකෙන් රවුටරේ කෙලවෙයි කියල බයයි නම්
    නැත්නම් හොඳ ups එකක් හරහා රවුටරේට කරන්ට් එක දියණ.
    ඕනනම් වැඩි ආරක්ෂාවට සර්ජ් ප්රෝටෙක්ටර් එකකුත් ගහපන්.
    නැත්නං ගෙදර අයව දැනුවත් කරලා තියහන් යන්තන් ගොරවන් එනකොටම රවුටරේ ප්ලග් ගලවන්න කියල.
    නම්බරේ නම් ටික දවසක් යයි මාරු වෙන්න.
    ඒක ඉතින් එච්චර අවුලක් යන එකක් නැ.කලින් කෙනෙක් කියල තිබ්බේ ෆ්‍රී මාස 6ක් පරණ ලයින් එක දෙනවා කියල.

    මේකේ වාසිය ස්පීඩ් එක,අකුණු අනතුරු අඩු වීම,future ප්රූෆ් වීම වගේ දේවල්.

    මට තිබ්බන ම මම ගන්නවා

    මේ ලගදිත් 15gb ෆයිල් එකක් ඩවුන් කරන්න පැය දෙක තුනක් කට්ට කැවා.එපාවුණා රෙද්ද:(:(

    ෆයිබර් තිබ්බනම්,පැය බාගයයි:dull::dull:

    :yes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උම්බ්ට් අකුණු ගහල කරන්ට් එකෙන් රවුටරේ කෙලවෙයි කියල බයයි නම්
    නැත්නම් හොඳ ups එකක් හරහා රවුටරේට කරන්ට් එක දියණ.
    ඕනනම් වැඩි ආරක්ෂාවට සර්ජ් ප්රෝටෙක්ටර් එකකුත් ගහපන්.
    නැත්නං ගෙදර අයව දැනුවත් කරලා තියහන් යන්තන් ගොරවන් එනකොටම රවුටරේ ප්ලග් ගලවන්න කියල.
    නම්බරේ නම් ටික දවසක් යයි මාරු වෙන්න.
    ඒක ඉතින් එච්චර අවුලක් යන එකක් නැ.කලින් කෙනෙක් කියල තිබ්බේ ෆ්‍රී මාස 6ක් පරණ ලයින් එක දෙනවා කියල.

    මේකේ වාසිය ස්පීඩ් එක,අකුණු අනතුරු අඩු වීම,future ප්රූෆ් වීම වගේ දේවල්.

    මට තිබ්බන ම මම ගන්නවා

    මේ ලගදිත් 15gb ෆයිල් එකක් ඩවුන් කරන්න පැය දෙක තුනක් කට්ට කැවා.එපාවුණා රෙද්ද:(:(

    ෆයිබර් තිබ්බනම්,පැය බාගයයි:dull::dull:

    :):):)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    බලමුකෝ අරන්..කරන්ට් එක යන්නේ නැති සීන් එක නම් මටත් කිව්වා කවුරුහරි..අර අවුල තමා..රෑට දාල තියන්න ඕනේ කියන එක අපේ අම්මල එහෙම එච්චර කැමති නැහැ..මොකද කරන්ට් අවුල් තියෙනවනේ...විදුලි කොටන වෙලාවල් එහෙම තියෙනවනේ රෑට..:yes:

    පිච්චුනොත් අලුත් එකක් දෙයිද? මම හිතන්නේ නැහැ...උන් කියන්නේ ෆයිබර් ලයින් එකෙන් කරන්ට් එන්නේ නැහැ කියල..එත් ගෙදර කරන්ට් ලයින් එකෙන් අකුණක් හරි වැදිලා පිච්චුනොත් උන් කියයි එක උන්ගේ වගකීමක් නැහැ..ගෙදර කරන්ට් එකේ අවුලක් නේ කියල....:rofl:
    නැ බන් එහෙම අවුලක් නැ කලින් මම එහෙම මාරු කරගෙන තියනවා ඔය කඩ කාරයෝ වගේ නෙවෙයි
    උන්ගේ අතින් පයින් යන්නේ නැති හින්ද මාරු කරලා දෙනවා. ගිය පාර අකුණු වලට රව්ටර් එක තුන් පාරක් පිච්චුනා ඒ හැම පාරම මාරු කරගත්තා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අඩෝ ෆයිබර් ලයින් ගත්තා වගේ නෙමෙයි ඕවායින් ගෙදර කරන්ට් එක නැති වෙලාවට කෝල් ගන්නත් බැහලු නේද :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    connection thiyenawa nam staff ekata ganna puluwan patta aduwata 7000 offer ekata wada mail ewanawa hitu hitu kiyala portal ekata he he

    HXJa1Z1.png

    intercom numbers ehema kepuwa public danna one nethi nisa
    apita may 31 eka adala nehe ape hr address eka thiyena area ekata thiyenawa nam at least two weeks walin denawa
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama fiber connection eka gatta 7000 3 months walin gevanna tiyennth pattama labai
    2 weeks ynawa kiuwa connection eka denna , peo tv connection fee ekak naha
    thawa cordless phone ekak hambenwa so pattama labai wadey
     
    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    මේ කොස්වත්ත පැත්තෙ. Torrent Download Speed එක තමයි ඔය. ඉතින් Direct Download වල Speed එක හිතාගන්න පුලුවන් නේ.
    8rg3JRC.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ කොස්වත්ත පැත්තෙ. Torrent Download Speed එක තමයි ඔය. ඉතින් Direct Download වල Speed එක හිතාගන්න පුලුවන් නේ.
    8rg3JRC.jpg
    තද තද ස්පීඩ් ටෙස්ට් එකක් දාපන් කො USA සවර් එකකින්