SLT Fiber Optic

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    connection thiyenawa nam staff ekata ganna puluwan patta aduwata 7000 offer ekata wada mail ewanawa hitu hitu kiyala portal ekata he he

    HXJa1Z1.png

    intercom numbers ehema kepuwa public danna one nethi nisa
    apita may 31 eka adala nehe ape hr address eka thiyena area ekata thiyenawa nam at least two weeks walin denawa

    kottawa siddamulla nadda bun tawama ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    kottawa siddamulla nadda bun tawama ?

    උබට කොට්ටාවට ඇවිත් 4k වැලක් මගේ ඩේට ඉවර කරගෙන හරි ඩවුන්ලෝඩ් කරලා ගෙනත් දෙන්න හිතෙනවා බන් උබ කමෙන්ට් දදා අහන හැටි දැක්කම...:lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උබට කොට්ටාවට ඇවිත් 4k වැලක් මගේ ඩේට ඉවර කරගෙන හරි ඩවුන්ලෝඩ් කරලා ගෙනත් දෙන්න හිතෙනවා බන් උබ කමෙන්ට් දදා අහන හැටි දැක්කම...:lol::lol::lol:

    ithin genat diyanako bun .. pin sidda wenawa bun... :sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    උබට කොට්ටාවට ඇවිත් 4k වැලක් මගේ ඩේට ඉවර කරගෙන හරි ඩවුන්ලෝඩ් කරලා ගෙනත් දෙන්න හිතෙනවා බන් උබ කමෙන්ට් දදා අහන හැටි දැක්කම...:lol::lol::lol:

    :rofl: :lol: :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ow bn kalin indama SLT thibba

    aaka nam kohoma weida danne naha ban 2 weeks walin thamai balanna wenne

    kohoma hari ada Motorola cordless phone ekak deela gihin thibba :)

    කරන්ට් නැති වෙලේට ෆෝන් වැඩ නැති එක තමා බන් එකම අවුල...මුන් එකට මොනවහරි කරනවානම් පට්ට :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ කොලවරී හාදයා මෙතන මැරෙන්න යන නිසා මෙන්න ඉන්ටනල් ස්ටාෆ් ඔෆර් එකට දෙන ඩොකියුමන්ට් එකේ කොපි එකක් මෙතන දානවා
    පොඩ්ඩක් ෂෙක් වෙලා ඇති පින්තුර ගණන් ගන්න එපා

    mcUrolz.jpg

    LscQfFG.jpg

    KVMOF0X.jpg

    8I5Vm11.jpg

    xaMLXfQ.jpg

    wpnUUIk.jpg

    මේකේ තියෙනවා සේරම විස්තරේ අපැහැදිලි දෙයක් තියෙනව නම් උපුටල අහන්න ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow bn kalin indama SLT thibba

    aaka nam kohoma weida danne naha ban 2 weeks walin thamai balanna wenne

    kohoma hari ada Motorola cordless phone ekak deela gihin thibba :)
    අවුලක් නැහැ ෆෝන් එකේ හොඳයිද බන් ඕක
    ඕන මලදානෙක උස්සන් ගිහින් පුළුවන් නෙ කතා කරන්න
    මල් කඩන්න පහසු වෙයි දන්
    කෝඩ්ලස් නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපේ කොලවරී හාදයා මෙතන මැරෙන්න යන නිසා මෙන්න ඉන්ටනල් ස්ටාෆ් ඔෆර් එකට දෙන ඩොකියුමන්ට් එකේ කොපි එකක් මෙතන දානවා
    පොඩ්ඩක් ෂෙක් වෙලා ඇති පින්තුර ගණන් ගන්න එපා
    මේකේ තියෙනවා සේරම විස්තරේ අපැහැදිලි දෙයක් තියෙනව නම් උපුටල අහන්න ;)

    You must spread some Reputation around before giving it to Mal Baba again.

    ඔකේ තියෙන ඒවා තේරුම් ගන්න බැහැ බන්...ඒ වුනාට තැන්ක්ස් :D:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම ඊයේ SLT කස්ටමර් කෙයා එකට කතා කරලා ඇහුව කරන්ට් ගියාම ටෙලිෆෝන් වැඩ කරන්නේ නැති සීන් එක ගැන...

    එතකොට ඒ ගෑනි කියනවා, කරන්ට් නැති වෙලාවට ඉන්ටර්නෙට් තමයි ලු වැඩ කරන්නේ නැත්තේ...ෆයිබර් කනෙක්ෂන් එක එන එක රවුටර් එකට එකයි, වෙනම එක්ස්චේජ් එකට එකයි එනවලු...එතකොට අර එක්ස්චේන්ක් එකට යන ලයින් එකට අබාධයක නැහැලු කරන්ට් නැහැ කියල...

    මේ ගැන කාටවත් අවබෝධයක් නැද්ද?