SLT Fiber Powebank

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Fiber router එකකට use කරන්න පුලුවන් හොදම powerbank එක මොකක්ද බන්. උබල අරගත්ත ඒව තියනවනම් ගානයි ගත්ත තැනයි පොඩ්ඩක් කියාගෙන පලයන්. SLT ලගෙ site එකේ නම් පෙන්නන් නෑ මොකුත් ඒත් මට මේක හම්බුනා එයාලගෙ twitter එකේ තිබිල. මේක පාවිච්චි කරන අය ඉන්නවද කොච්චරක් වෙලා පාවිච්චි කරන්න පුලුවන්ද?
    DE2514FA-291C-4A96-B09E-A91275E4CA64.jpeg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Thanks bn
    Oka 1500 ta watinne na machan.
    apata nam 500 ta labune promotion ekakin. mama nam 2k gaththa.

    eth uparima auruddai habai battery eka maru karama thawa auruddak wage adinna puluwan.
    Dan meka thiyanwada dan naha neda bn slt eke
    Meke Battry eka yanwa mcn kalayak giyama..passe 18650 battery ekak dagena use krnna pulun 2hrs wage charge eka hitinawa :yes: daraz eke tiynawa battry eka i guess
    Me wage mita wada hoda ewa daraz ehema nadda bn mata danaganna oni mekai normal adsl walata dena ekei power-rating eka ekakda dekakda kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    ඕක ගත්තා රුපියල් 540ට ගිය අවුරුද්දේ මේ අවුරුද්ද වෙද්දී කෙල වුනා. අවුරුද්දෙන් බඩු හෑව්. වැඩක් නෑ ඕකක් නම් 1500ට ගන්න එක. හැබැයි ඕකම 540ට තිබ්බ නම් අවුරුද්දට එක ගානේ ගත්තත් පාඩු නෑ.

    Meke Battry eka yanwa mcn kalayak giyama..passe 18650 battery ekak dagena use krnna pulun 2hrs wage charge eka hitinawa :yes: daraz eke tiynawa battry eka i guess
    ආ යූ පකින් කිඩින් මී? 540 ups එකට 18,650ක බැටරියක් දාන්න? 😣😣😣

    Oka 1500 ta watinne na machan.
    apata nam 500 ta labune promotion ekakin. mama nam 2k gaththa.

    eth uparima auruddai habai battery eka maru karama thawa auruddak wage adinna puluwan.
    මොකක්ද උඹ දාපු බැටරිය?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    ඕක ගත්තා රුපියල් 540ට ගිය අවුරුද්දේ මේ අවුරුද්ද වෙද්දී කෙල වුනා. අවුරුද්දෙන් බඩු හෑව්. වැඩක් නෑ ඕකක් නම් 1500ට ගන්න එක. හැබැයි ඕකම 540ට තිබ්බ නම් අවුරුද්දට එක ගානේ ගත්තත් පාඩු නෑ.

    ආ යූ පකින් කිඩින් මී? 540 ups එකට 18,650ක බැටරියක් දාන්න? 😣😣😣

    මොකක්ද උඹ දාපු බැටරිය?
    මටත් තේරුනේ මේක පාඩුයි වගේ.

    10000mh power bank ekek aran
    5v to 12v conveter ekak dapan.
    ඒක ලාබයි නේද බන්. ඒත් fiber router එකත් 12 v ද?
    ------ Post added on Jul 15, 2021 at 11:11 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    #18650 battery eka machan.
    350/= une Samsung eka.

    HTB1OpJeKA9WBuNjSspeq6yz5VXaF.jpg
    මෙහෙම දානවා නම් ලාභයි නේද බන්. මේ බැටරියත් පුලුවන්ද අවුරුද්දක් අදින්න? කලින් එකේ නම් පැය 3ක් වගේ ඇද්දා. මේකත් පැය 3ක් අවුලක් නැද්ද?

    මටත් තේරුනේ මේක පාඩුයි වගේ.
    අවුරුද්දකට 250 ගානේ බැටරි මාරු කර කර අවුරුදු 10ක් වත් පාවිච්චි කරන්න පුළුවන් නම් පාඩුවකුත් නෑ බන් 1500ට ගන්න එක.
    ------ Post added on Jul 15, 2021 at 11:19 PM
     
    • Like
    Reactions: spunkyisii

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    මම නුගේගොඩ ටෙලෙෂොප් එකෙන් ගත්තා ඔය 2380ක් දීලා පවර් ඇඩප්ටර් එකක් ගෙනත් බලපුවම ඔබන ස්විච් එක න යේ ගිහින් මාරු කරන අවා ගෙනත් බලපුවම කලින් කෙනෙක් පාවිච්චි කරපු එකක් දීලා තියෙන්නේ රෙපෙයාර් කරපු එකක් කලින් කෙනා ගෙවපු බිලත් එකේ තිබ්බ යේම ගියා මාරු කරගන්න ගියාම කියපි දැන් badu ne lu එක නිසා කස්ටමර් දැනුවත් කරලා බ්‍රෑන්ඩ් නිව් මිලටම රෙපෙයාර් කරපුවා දෙනවා කියලා slt fiber වලට මේකෙන් පලුවන් පැයක් විතරයි.4g router ekat 1 hour 15 mnts wage pluwan wadak ne aparade gatte maru karanath be aparade mage salli
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    using this prolink one as well. the battery doesn't last for more than a year
    once it's gone the status light would go red and blinking if I remember correctly.
    but you can easily replace the battery in there (it's a standard 18650 cell that can be bought in any electronics shop)
    replaced mine for around 250 or 300 (bought from pettah)
    but I don't think it's worth 1500 rs/=
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක ඉස්සර රුපියල් 500ට දුන්නෙ. 1000 ගානකට නම් වටින්නෙ නෑ. මොනවකරත් අවුරුද්දකට වැඩිය දුවන්න බෑ බං ඒකයි ප්‍රශ්නෙ. මම මුලින්ම අරගෙන අවුරුද්දක් යන්න කලින් වෙලාවට කැඩුන ඒක අරං ගියාම SLT එකෙන් අලුත්ම එකක් දුන්න. ඒ දීපු එක ආයිත් කැඩුන අවුරුද්දක් යද්දිම වගේ.

    Custom made ekak use karanne. Dawas 4k wage backup tiyenawa.
    කොහොමද බං හැදුවෙ?
    ------ Post added on Jul 16, 2021 at 12:36 AM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මේක ඉස්සර රුපියල් 500ට දුන්නෙ. 1000 ගානකට නම් වටින්නෙ නෑ. මොනවකරත් අවුරුද්දකට වැඩිය දුවන්න බෑ බං ඒකයි ප්‍රශ්නෙ. මම මුලින්ම අරගෙන අවුරුද්දක් යන්න කලින් වෙලාවට කැඩුන ඒක අරං ගියාම SLT එකෙන් අලුත්ම එකක් දුන්න. ඒ දීපු එක ආයිත් කැඩුන අවුරුද්දක් යද්දිම වගේ.

    කොහොමද බං හැදුවෙ?
    ------ Post added on Jul 16, 2021 at 12:36 AM
    Battery මීටරයක් අරන් අයින් කරන බැට්‍රි වලින් cca වැඩි ඒව තෝරගෙන, ඒකට 13.8v ෆ්ලෝට් චාජර් එකක් දාලා, 12v අවුට් යන්න බක් කන්වර්ටර් එකක් දානවා රවුටර් එකට කලින්. බැට්‍රි නම් ඊයම් බරට වගේ සෙට් වෙනවා. ලොකු තඩි 65Ah - 100Ah වගේ බැට්‍රි ගෙනාවාම හදලා ගතෑකි. මම නම් ඔය වගේ කලේ. ඔයිට ටිකක් ඇඩ්වාන්ස් කලා මට මෙහෙ නෙට්වර්ක් එකටම සෙට් වෙන විදියට. නමුත් එක රවුටර් එකකට ඔය විදිය හොඳටම ඇති.
     
    • Like
    Reactions: spunkyisii

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Fiber router එකකට use කරන්න පුලුවන් හොදම powerbank එක මොකක්ද බන්. උබල අරගත්ත ඒව තියනවනම් ගානයි ගත්ත තැනයි පොඩ්ඩක් කියාගෙන පලයන්. SLT ලගෙ site එකේ නම් පෙන්නන් නෑ මොකුත් ඒත් මට මේක හම්බුනා එයාලගෙ twitter එකේ තිබිල. මේක පාවිච්චි කරන අය ඉන්නවද කොච්චරක් වෙලා පාවිච්චි කරන්න පුලුවන්ද?
    View attachment 135388
    Me magula dan ganna naa neh SLT teleshop eke?
    Matath ekak ganna oni
     
    • Like
    Reactions: spunkyisii