SLT Fiber Powebank

SIC

Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    ado ehemada? ups eka athulen 12v connection ekak aran direct fiber router ekata dennat puluwan. 2 days puluwan kiwwa use karana kenek( new battery)
    wennati mchn ,man. kiuwe lesima wade ,power bank ekak tiyenm 4g router ekak unat oni tanaka genihin wada akarataki ;)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    SLT eke unma kiwwa owa dan gennanne na lu.. repair karapuwa lu apahu denne.. Un suggest karanne ProLink UPS ekak ganna kiyala .. math baluwe Battery eka replace karala use karanna.. me Unit 2k thiyenawa wada karanne nathuwa gedara
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අඩෝ එහෙනම් නියමයි නෙහ් මාත් එහෙනම් ඒකක් ගන්නව හැබැයි මට ඕනි කම තියෙන්නෙ බන් uninterrupted connection එකක් තියාගන්න. Current එක කොයි වෙලේ ගියත් ඒක connection එකට දැනෙන් නැතිවෙන්න system එකක් හදාගන්න. Ups එකක් වගේ. ඒත් ඒකෙ beep sound එකයි වැඩි වෙලාවක් තියාගන්න බැරි එකයි තමයි අවුල
    Mama UPS eka fibre router ekata witarak set karala on karala tiyenne.

    Peya 5k wage duwanawa eka digata. Beep eka tamai itin ekama awula.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,042
    113
    Panadura
    මම ඕකක් ගත්තෙ පන්සීය ගානකට කලින් ගත්ත එක අව්රුද්දක් යන්නත් කලියෙන් අව්ල් ගියා ඊට පස්සෙ ගත්ත එක නම් දැන් අව්රුද්දකට වැඩී තාම නම් අව්ලක් උනෙ නෑ ඒක ගත්තෙත් පන්සීයකට
     
    • Like
    Reactions: NRTG

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මටත් ඔය ප්‍රශ්නේ තිබුනා... අන්තිමේදි හොඳම විසඳුමක් ලැබුනා. මේකට ඕනේ අළුත් හෝ බැටරි අවුල් වෙච්ච UPS එකක්.
    බැටරි අවුල් නම්, අළුත් එකක් දාගන්න.
    ඊට පස්සේ 7812 රෙගියුලේටර් IC එක දාල UPS එකට බැටරිය සම්බන්ධ කරල තියෙද්දිම 12V ලයින් අවුට් එකක් ගන්න. (රේඩියෝ හදන එකෙකුට කිව්වම හදල දෙනව ඕක) ඒක රවුටරේට දෙන්න.
    UPS එක on කරන්නෙ නැතුව Power දීල තියන්න. Current තියෙන වෙලාවට UPS බැටරිය චාර්ජ් වෙනවා සහ රවුටරේට Power ලැබෙනවා. හදිස්සියේවත් කරන්ට් ගියොත් බැටරියේ කරන්ට් එක රවුටරේට ලැබෙනවා. අළුත් බැටරියක් නමි කිසි අවුලක් නැතුව පැය 12 - 18 විතර අදින්න පුළුවන්...
    අළුත් UPS එකක් ගන්නවනම් මුළු වියදම 6000 ක් විතර යයි ඔක්කොටම
    පරණ UPS එකක් තියෙනවනම් බැටරියටත් එක්ක 3000 න් විතර ගොඩදාගන්න පුළුවන්
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ගිය අවුරුද්දේ ඕක ගත්තේ 560/- කට. පැය 3 ක් වගේ වැඩ (මම උපරිම current නැතුව පැය 3ක් වැඩ කල, off උනේ නැ )
    මම ඕක ගහල තිබ්බේ dialog router එකට, එකේ පැය 3 කට වඩා පුළුවන් , SLT fiber එකේ පැය 3 ක් පුළුවන් කියල තමා කිව්වේ, එත් fiber එකට මන් ඕක ගහල නැ
     
    • Wow
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,036
    26,480
    113
    Kandy
    Mama UPS eka fibre router ekata witarak set karala on karala tiyenne.

    Peya 5k wage duwanawa eka digata. Beep eka tamai itin ekama awula.
    speaker eka galewwnam hari neda

    ගිය අවුරුද්දේ ඕක ගත්තේ 560/- කට. පැය 3 ක් වගේ වැඩ (මම උපරිම current නැතුව පැය 3ක් වැඩ කල, off උනේ නැ )
    මම ඕක ගහල තිබ්බේ dialog router එකට, එකේ පැය 3 කට වඩා පුළුවන් , SLT fiber එකේ පැය 3 ක් පුළුවන් කියල තමා කිව්වේ, එත් fiber එකට මන් ඕක ගහල නැ
    magen slt eken 2380k gatta
    ------ Post added on Jul 16, 2021 at 9:45 PM
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Oka 1500 ta watinne na machan.
    apata nam 500 ta labune promotion ekakin. mama nam 2k gaththa.

    eth uparima auruddai habai battery eka maru karama thawa auruddak wage adinna puluwan.
    Mama ungenma replace karagtta .. one year iwara wena dwass dekk ta isella wage badu set una...

    Mata nm Meka awlk na .. adala wade wenawa.
    2-3 hours wage ... (Fiber - Huawei )

    Mama gaththe nm 500 ta
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මේ දවස් වල 28% discount එකක් තියනවා. ගන්න උන් ගනිල්ලා

    https://www.daraz.lk//products/i108784299-s1017486424.html


    Front-Image-1.jpg
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    108
    94
    28
    Fiber router එකකට use කරන්න පුලුවන් හොදම powerbank එක මොකක්ද බන්. උබල අරගත්ත ඒව තියනවනම් ගානයි ගත්ත තැනයි පොඩ්ඩක් කියාගෙන පලයන්. SLT ලගෙ site එකේ නම් පෙන්නන් නෑ මොකුත් ඒත් මට මේක හම්බුනා එයාලගෙ twitter එකේ තිබිල. මේක පාවිච්චි කරන අය ඉන්නවද කොච්චරක් වෙලා පාවිච්චි කරන්න පුලුවන්ද?
    View attachment 135388
    This is crap. Both units I bought couldn't maintain any battery after 2, 3 months. Buy the DCP Mini UPS from Debug. Much better.