SLT Fiber Powebank

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,084
    4,856
    113
    මේ දවස් වල 28% discount එකක් තියනවා. ගන්න උන් ගනිල්ලා

    https://www.daraz.lk//products/i108784299-s1017486424.html


    Front-Image-1.jpg
    ANKER PowerCore Select 20000 mah power bank eken paya kiyak wage Fiber router eka run karanna puluwanda?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    ANKER PowerCore Select 20000 mah power bank eken paya kiyak wage Fiber router eka run karanna puluwanda?
    Eka machan router consumption eka anuwa change wenawa. But 8-10 hours puluwan wenna ona.

    10000mAh ekak ekka 4G router eka 8 hours wage diwwa
     
    • Like
    Reactions: Nanosudha

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Power adaptor ekak awada?
    Battery full drain unama router eka restart wenawada mains power thibbath?
    Na power adapter 1 enne na, router eke 1ma use karanna puluwa ne

    Battery 1 godak low unama bulb 1 blink wenna gaththa. man ethakota device 1 off karala charge wenna thibba tikak
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    Fiber router එකකට use කරන්න පුලුවන් හොදම powerbank එක මොකක්ද බන්. උබල අරගත්ත ඒව තියනවනම් ගානයි ගත්ත තැනයි පොඩ්ඩක් කියාගෙන පලයන්. SLT ලගෙ site එකේ නම් පෙන්නන් නෑ මොකුත් ඒත් මට මේක හම්බුනා එයාලගෙ twitter එකේ තිබිල. මේක පාවිච්චි කරන අය ඉන්නවද කොච්චරක් වෙලා පාවිච්චි කරන්න පුලුවන්ද?
    මෙන්න මේක හොඳයි, කිරියේ කොල්ලෙක් (@RLT4U) කරන්නේ භාණ්ඩේ හොඳයි quality කිසිම ප්‍රශ්නයක් නෑ. පැය 6ක් 7ක් දුවන්න පුළුවන්.
    https://www.daraz.lk/products/5v-9v...l?spm=a2a0e.seller.list.8.14fc42e3vVNtBq&mp=1
     
    • Like
    Reactions: spunkyisii

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Na power adapter 1 enne na, router eke 1ma use karanna puluwa ne

    Battery 1 godak low unama bulb 1 blink wenna gaththa. man ethakota device 1 off karala charge wenna thibba tikak
    Router ekath restart wenna gaththa da?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    මටත් ඔය ප්‍රශ්නේ තිබුනා... අන්තිමේදි හොඳම විසඳුමක් ලැබුනා. මේකට ඕනේ අළුත් හෝ බැටරි අවුල් වෙච්ච UPS එකක්.
    බැටරි අවුල් නම්, අළුත් එකක් දාගන්න.
    ඊට පස්සේ 7812 රෙගියුලේටර් IC එක දාල UPS එකට බැටරිය සම්බන්ධ කරල තියෙද්දිම 12V ලයින් අවුට් එකක් ගන්න. (රේඩියෝ හදන එකෙකුට කිව්වම හදල දෙනව ඕක) ඒක රවුටරේට දෙන්න.
    UPS එක on කරන්නෙ නැතුව Power දීල තියන්න. Current තියෙන වෙලාවට UPS බැටරිය චාර්ජ් වෙනවා සහ රවුටරේට Power ලැබෙනවා. හදිස්සියේවත් කරන්ට් ගියොත් බැටරියේ කරන්ට් එක රවුටරේට ලැබෙනවා. අළුත් බැටරියක් නමි කිසි අවුලක් නැතුව පැය 12 - 18 විතර අදින්න පුළුවන්...
    අළුත් UPS එකක් ගන්නවනම් මුළු වියදම 6000 ක් විතර යයි ඔක්කොටම
    පරණ UPS එකක් තියෙනවනම් බැටරියටත් එක්ක 3000 න් විතර ගොඩදාගන්න පුළුවන්
    matath mehema ekak hadaganna oni. kohedan ohoma haduwe

    Machine ekaka Pavichchi karala ayin kapapu 12V 17AH sealed led acid battery ekakin 12V backup power supply ekak heduwa. den maasa 7-8k kisi awlak nethiwa dawas dekak Main power cut unath adinawa.
    Hi macho. karapu hati kiyanna puluwanda. math me fiber router paya 4k wage online thiya ganna widiyak hoyana. thanks
    ------ Post added on Apr 7, 2022 at 12:20 PM