මම SLT fiber ගන්න හිතුව. ඒකෙදී ෆෝන් එකයි රවුටර් එකයි එක ලඟ තියෙන්නෙ ඕනෙද? මම ඉන්නේ ගෙදර උඩ තට්ටුවේ කාමරේක. ගෙදර ෆෝන් එක තියෙන්නේ පහල තට්ටුවේ කාමරේක. ෆයිබර් ගන්නකොට මට රවුටරේ උඩ මගේ කාමරේට එන විදියට හදාගන්න පුලුවන්ද? එන අය වයර් අදිනවද වුවමනා දිග ප්‍රමාණයට? රවුටරේ ඉඳන් ෆෝන් එකට දුර 50m ට වඩා වැඩි වෙයිද මන්දා වහලවල් දිගේ එහෙම වයර් එක යනකොට. ෆයිබර් ගත්ත කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ 
