SLT Fiber line එකේ speed එක Router එකෙන් අඩුකරන්න විදියක් තියෙනවද ?
100 GB පාවිචි කරල දවස් 16 ට WEB PRO Package දැන් තියෙන්නේ ..
ඉලග Package එකට යන්න වෙන සීන් එකක් තියෙන්නේ..
නැත්නම් හොදම Software ( paid ) එක මොකක්ද ? WIFI use කරන එවත් එක්ක එක අඩු කරන්න ඕන..
ඉස්සර speed එක වැඩිකරන්න හොයපු අපි දැන් speed අඩුකරන්න විදි හොයනව

මුන්ට වැඩි වෙලා