SLT Fibre ගත්ත අය පොඩ්ඩක් එන්න.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    පොඩි ප්‍රශ්න ටිකක්.

    1.අපේ ගෙදර ලගින් line එකකුයි box එකකුයි ගැහුවා පෙරයිද. මේවා ගැහුවට පස්සේ line එක ගන්න ගොඩක් කල් ඉන්න වෙයිද

    2.අපේ ගෙදර rj 11 wire එකක් ගිහින් තියෙනවා. එකෙ මගේ කාමරේට එන තැනට router එක ගහල තමයි දැනට නෙට් ගන්නේ. Fibre ගත්තොත් ඒකම පාවිච්චි කරන්න පුලුවන්ද ? router එක මාරු කරන්න වෙනවද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1. Eeye preda gahuwa nam thama wiring karala nathuwa athi, wiring karala nam sathi 2kin wage dei. Langama teleshop ekata call karala ahanna.
    2. Fiber walata wenama cable, router okkoma egolloma denawa. ADSL ewa pawichchi karanna baha.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    1) ඔව්, තව ටික දවසක් යයි. line එක දීලත් connection එක active වෙන්නත් තව දවස් 2, 3 වගේ යනව.
    2) Router, cables සේරම වෙනවා fiber ගත්තම. ඔය පරණ cables ගලවගෙන යන්නෙත් නෑ SLT එකෙන්. අපිම ගලවගන්න ඕනේ.
     
    • Like
    Reactions: JohnSnow and san2d3

    Thanks bro. :-) Un dena router eke RJ45 eka 11 walata convert kara gattanam mekama pawichchi karanna puluwan wei neda. nattam ge dige aluth wire ekak addoth kathai ne.
     
    • Like
    Reactions: JohnSnow

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thanks bro. :-) Un dena router eke RJ45 eka 11 walata convert kara gattanam mekama pawichchi karanna puluwan wei neda. nattam ge dige aluth wire ekak addoth kathai ne.
    Gedige wire adinne mokatada, land phone ekatada? Fiber router eke RJ11 port ekak thiyanawa parana land phone eka gahanna.
    Ehema nathuwa gedara set karana box eke indan router ekata enne fiber line ekak, eka RJ11 gahala adinna baha, covert karannath baha.
    Router eken passe thama Rj45 ekak gahala normal LAN ekak widiyata adina puluwan.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Thanks bro. :-) Un dena router eke RJ45 eka 11 walata convert kara gattanam mekama pawichchi karanna puluwan wei neda. nattam ge dige aluth wire ekak addoth kathai ne.
    Hondama wade machan, gedara meda honda place 1kin Router 1 install karaganin SLT un awama. Eta passe ube room 1ta RJ45 cable 1 adapan ethana indala. Nathnam wi-fi dongle 1 ganinko
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Gedige wire adinne mokatada, land phone ekatada? Fiber router eke RJ11 port ekak thiyanawa parana land phone eka gahanna.
    Ehema nathuwa gedara set karana box eke indan router ekata enne fiber line ekak, eka RJ11 gahala adinna baha, covert karannath baha.
    Router eken passe thama Rj45 ekak gahala normal LAN ekak widiyata adina puluwan.
    Hondama wade machan, gedara meda honda place 1kin Router 1 install karaganin SLT un awama. Eta passe ube room 1ta RJ45 cable 1 adapan ethana indala. Nathnam wi-fi dongle 1 ganinko
    Ah theruna bro. Wifi awla mcn online gaming waladi ping eka 5ms wage wadi wenawa . (Fibre eke nam kohomada danne na. Danata thiyena normal eke) . Nattam wifi wade clean.
     
    • Like
    Reactions: sami_boy

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) ඔව්, තව ටික දවසක් යයි. line එක දීලත් connection එක active වෙන්නත් තව දවස් 2, 3 වගේ යනව.
    2) Router, cables සේරම වෙනවා fiber ගත්තම. ඔය පරණ cables ගලවගෙන යන්නෙත් නෑ SLT එකෙන්. අපිම ගලවගන්න ඕනේ.
    අපේ නම් ලයින් එක ඇදපු වෙලාවෙම ඇක්ටිව් කරලා දුන්නා... ඒක ඉතිං එන එකත් එක්ක හොඳින් කතාබහ කරලා ගොඩදාගත්තාම පුලුවන්.
     
    • Like
    Reactions: san2d3 and sami_boy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    1) ඔව්, තව ටික දවසක් යයි. line එක දීලත් connection එක active වෙන්නත් තව දවස් 2, 3 වගේ යනව.
    2) Router, cables සේරම වෙනවා fiber ගත්තම. ඔය පරණ cables ගලවගෙන යන්නෙත් නෑ SLT එකෙන්. අපිම ගලවගන්න ඕනේ.
    අපේ නම් ආපු උන්ට තේ එකක් එහෙම හදල දුන්න, තිබ්බ පරණ වයර් ටිකත් ගලවල දීල ගියේ, ආපු උන් කැරිම කට්ටක් කෑවේ. දිමි ඉන්න අඹ ගහකට නැග්ග දිමි කාගෙන. අතු කපලා වයර් ඇදලා දීල ගියේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    machan fiber lowest package eka keeyada tax ekath ekka? fiber witharak ganna barida phone katu nathuwa. aluthenma line ekak ganna kenekta keeyada
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අපේ නම් ආපු උන්ට තේ එකක් එහෙම හදල දුන්න, තිබ්බ පරණ වයර් ටිකත් ගලවල දීල ගියේ, ආපු උන් කැරිම කට්ටක් කෑවේ. දිමි ඉන්න අඹ ගහකට නැග්ග දිමි කාගෙන. අතු කපලා වයර් ඇදලා දීල ගියේ.
    එකනේ බං. මං office එකේ හිටියේ උන් එද්දී. උන්ට ලේසි විදිහට කරලා දාල ගිහින්
     
    • Sad
    Reactions: Heshan Daminda

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපේ නම් ආපු උන්ට තේ එකක් එහෙම හදල දුන්න, තිබ්බ පරණ වයර් ටිකත් ගලවල දීල ගියේ, ආපු උන් කැරිම කට්ටක් කෑවේ. දිමි ඉන්න අඹ ගහකට නැග්ග දිමි කාගෙන. අතු කපලා වයර් ඇදලා දීල ගියේ.
    ඒක තමයි මචං ට්‍රික් එක.. උන්ට හොඳට කතාබහ කරල තේකක් කාරිය දුන්නාම අමතර සපෝට් එකක් උනත් දෙනව... අපෙත් එදාම කනෙක්ෂන් එක දුන්න.. මගෙ රවුටරෙත් තාම තියනව :D
     
    • Love
    Reactions: Heshan Daminda

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    එකනේ බං. මං office එකේ හිටියේ උන් එද්දී. උන්ට ලේසි විදිහට කරලා දාල ගිහින්
    ehema danna ba bn podi kathandayak thiywa eka apu aya ta line adinna wela giya godak standed thiyanwa lu hariyata kere nathna slt ekan pay keranna lu egolanta
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    1400 internet witharak. aniwa phone eka ganna ona. rental eka 350 seram tax ekka 1900 wage set wei.
    එකනේ බන් මුන් හැම එකටම ෆෝන් එක දෙනව මොකද ෆෝන් කනෙක්සන් එක නිසානේ ගොඩක් අය ලයින් ඩිස්කනෙක්ට් කරන්නෙ නැතුව තියන් ඉන්නේ. :confused:
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    අපේ නම් ලයින් එක ඇදපු වෙලාවෙම ඇක්ටිව් කරලා දුන්නා... ඒක ඉතිං එන එකත් එක්ක හොඳින් කතාබහ කරලා ගොඩදාගත්තාම පුලුවන්.
    අපේ නම් ආපු උන්ට තේ එකක් එහෙම හදල දුන්න, තිබ්බ පරණ වයර් ටිකත් ගලවල දීල ගියේ, ආපු උන් කැරිම කට්ටක් කෑවේ. දිමි ඉන්න අඹ ගහකට නැග්ග දිමි කාගෙන. අතු කපලා වයර් ඇදලා දීල ගියේ.
    එදා Fibre කතාවක් දන්නේ නැ බන්. අපි හිතුවේ ගෙදරකට phone line එකක් අදිනවා කියල. දැන් තියෙන Prolink router එක උන් ගෙනියනවද?
     
    • Like
    Reactions: D_Mad