SLT free data හොදම ආතල් එක .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    අප්පා එහෙමත් එකක් තියෙනවද බං. මමත් ගිය මාසෙ පැකේජ් එක වෙනස් කලා තාම ඔය කියන බෝනස් ඩේට හම්බුනේ නෑනෙ:eek:


    usage meter එකේ balloons 3ක් පේන්න නැත්තං
    customer care එකට call එකක් දාල බලන්න .
    100mb හරි එන්න ඕන .
    මම වෙන thread එකක කෙනෙක් දාල තියෙනවා දැක්ක
    connection එක වෙනස් කරත් තිබුන package එක අනුව bonus එක calculate වෙනවා කියල .
    එත් මගේ යාලුවෙක්ට අව්රුදු 5ක් පරණ connection එකට තාම කීයක්වත් ලැබිල නැහැ .