parana line walata ei ban mageth dan awe. iwasala idain dan :dull:
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jan 1, 2020 #41 parana line walata ei ban mageth dan awe. iwasala idain dan
BadBlueGenius Well-known member Jun 11, 2014 5,550 6,533 113 Jan 1, 2020 #42 SuperX said: අප්පා එහෙමත් එකක් තියෙනවද බං. මමත් ගිය මාසෙ පැකේජ් එක වෙනස් කලා තාම ඔය කියන බෝනස් ඩේට හම්බුනේ නෑනෙ Click to expand... usage meter එකේ balloons 3ක් පේන්න නැත්තං customer care එකට call එකක් දාල බලන්න . 100mb හරි එන්න ඕන . මම වෙන thread එකක කෙනෙක් දාල තියෙනවා දැක්ක connection එක වෙනස් කරත් තිබුන package එක අනුව bonus එක calculate වෙනවා කියල . එත් මගේ යාලුවෙක්ට අව්රුදු 5ක් පරණ connection එකට තාම කීයක්වත් ලැබිල නැහැ .
SuperX said: අප්පා එහෙමත් එකක් තියෙනවද බං. මමත් ගිය මාසෙ පැකේජ් එක වෙනස් කලා තාම ඔය කියන බෝනස් ඩේට හම්බුනේ නෑනෙ Click to expand... usage meter එකේ balloons 3ක් පේන්න නැත්තං customer care එකට call එකක් දාල බලන්න . 100mb හරි එන්න ඕන . මම වෙන thread එකක කෙනෙක් දාල තියෙනවා දැක්ක connection එක වෙනස් කරත් තිබුන package එක අනුව bonus එක calculate වෙනවා කියල . එත් මගේ යාලුවෙක්ට අව්රුදු 5ක් පරණ connection එකට තාම කීයක්වත් ලැබිල නැහැ .
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 Jan 1, 2020 #43 laka007 said: කොයිකෙත් මුලින් කෑපෙන්නේ Free data Click to expand...