SLT free data හොදම ආතල් එක .

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි හැමෝටම Data පොඩ්ඩයිනේ ලැබුනේ .
    මේ ලැබුන Data වල හොදම ආතල් එක පොඩ්ඩක් ලැබුන එක නෙවෙයි .
    මම off-peak වල ඒකියන්නේ අද උදේ 7 AM නැගිටලා torrent 2ක් දැම්ම .
    දැන් මම බලද්දී මට ලැබුන 3.4GB බෝනුස් ඩේට සම්පුර්ණයෙන්ම ඉවර වෙලා .
    ලැබුන බෝනුස් ඩේට peak + off-peak දෙකේම පාවිච්චි කරන්න පුළුවන් .
    මුලින්ම කැපෙන්නෙත් bonus ඩේට .
    මේක හෙනම අසාදාරණයි .
    අපි කොහොම කරත් හැම මාසෙම off-peak ඉතුරු වෙනවා .
    මේ bonus ඩේට peak වලට විතරක් ලිමිට් කරනන් අපිට පොඩි හරි සහනයක් ලැබෙනවා දවල්ට data හොදටම මදි නිසා .
    දැන් තියෙන system එක නිසා
    bonus දවල් කාලේ පාවිච්චි කරලා ඉවර වෙලා යනකං අපිට off-peak data පාවිච්චි නොකර ඉන්න වෙනවා .
    මහා ලබ්බේ company එකක් slt කියන්නේ .

    :growl::growl::growl::growl::growl:

    ඕවා කියන කට....

    ඔය day/night මගුල මුන් අයින් කරන්නේ නෑ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Menna awa msg eka.. Loku talks nam tynwa.. 1st time in the world lu.. Ow loke kohewath mehema athal denne nam nehe thamai..

    "SLT nonstop Broadband. For the first time in the world, Free Anytime Loyalty Data added monthly as you stay connected with SLT Broadband"
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    Menna awa msg eka.. Loku talks nam tynwa.. 1st time in the world lu.. Ow loke kohewath mehema athal denne nam nehe thamai..

    "SLT nonstop Broadband. For the first time in the world, Free Anytime Loyalty Data added monthly as you stay connected with SLT Broadband"

    e kiyanne hama maasema bonus data pramaanayak add wenawaa kiyana ekada ?:shocked::shocked:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    කොයිකෙත් මුලින් කෑපෙන්නේ Free data
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    8362676bf084fa3e43db7f6834f4f6bd.gif

    No Bonus data available BONUS DATA WILL BE AVAILABLE SOON WTF SLT :angry::angry::angry:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    අව්රුදු ගානක් connection තිබිලත් ලගදි package එක මාරු කරපු උන්ට
    හරියට බෝනුස් එකවත් ලැබිල නැහැ . :baffled::baffled::baffled:

    අප්පා එහෙමත් එකක් තියෙනවද බං. මමත් ගිය මාසෙ පැකේජ් එක වෙනස් කලා තාම ඔය කියන බෝනස් ඩේට හම්බුනේ නෑනෙ:eek:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    බැරිද මේකට හැමමෝම එකතු වෙලා petition එකක් sign කරලා president ට යවන්න

    petitionනම් සාර්ථක නැහැ නේ මචං . කොච්චර මිනිස්සු sign කරත් වෙනසක් නැහැ .

    Menna awa msg eka.. Loku talks nam tynwa.. 1st time in the world lu.. Ow loke kohewath mehema athal denne nam nehe thamai..

    "SLT nonstop Broadband. For the first time in the world, Free Anytime Loyalty Data added monthly as you stay connected with SLT Broadband"

    මටත් ආව බං .

    Galapena ekak na ban. mama kale,

    Scams and Fake Pages -> Fake Page :lol::lol:

    effect එකක් නැති වෙඉ මචං . fb දන්නවනේ මේක සිරා organization එකක් කියල .
    කමක් නැහැ ඉතින් අපි සෙට් එක ඒකවත් කරලා බලමු .

    හෑ..ඔයා කෝට් කරපු මගෙ කොමන්ට් එක කවුද ඩෙලීට් කරලා.. ඇයි දන්නෑ:eek::eek:

    මොකද්ද මේ scene එක ????

    8362676bf084fa3e43db7f6834f4f6bd.gif

    No Bonus data available BONUS DATA WILL BE AVAILABLE SOON WTF SLT :angry::angry::angry:

    මේකනං බයවෙන්න දෙයක් නැහැ . ඔයාව තාම process කරලා නැතුව ඇති . අපිට ඊයේ 12ට කලින් ඉදල ඔහොම වැටුන . ඉක්මනටම update වේවි . :):)