seedr එකේ ලොකු ෆයිල් දාන්න බෑ බන් ඒකයි මේ වෙන විදිහක් බැලුවේ මේකටවත් පුලුවන්ද බලන්න. හැබැයි වෙන ලින්ක් වලින් ෆයිල් බාල තියාගන්න පුළුවන් නේද ඒක වටිනවා.seedr ekata daagena seedr download link eken okata remote upload karanna puluwan.. mama me dan ehema kara kara inne...


11GB තියෙනවා දැන්.







