SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මචං සිරාවටම බාන්න දෙයක් හොයා ගන්න බැරුව ඉන්නෙ.. හැමෝටම එහෙම ඇති..‍ හෙට දවසම බාන්න, දැම්මම ජාති ජාති සෙට් කරගමුද? කට්ටිය ‍දාගෙන යමු බාන්න හිතාගෙන ඉන්න දේවල්.. එතකොට හැමෝටම ඕන ඕන දේවල් බාගන්න පුළුවන් නේහ්.. :rofl::rofl::rofl: Direct Links නම් වඩා හොඳයි.. නැත්නම් අපේ කට්ටිය Torrent Block කරන්න ඉඩ තියෙනව.. Torrent විතරක් තියෙන ඒව වල නම දාගෙන යමු.. අපි Cloud දාගෙන දැම්මම Set වෙමු... :P:P:love::love:

    Cloud Storage ඕන කට්ටියට මේකෙන් Cloud හදා ගන්න... 20GB ක් විතර හම්බෙයි.. දැම්ම සෙට් කර ගන්න...
    https://goo.gl/sf2FK5
    මේ උඩ ලින්ක් එකෙන් ගියොත් වැඩිපුර 1GB හම්බෙනව උඹටයි මටයි දෙන්නමට... හැබැයි දැන් මට හම්බෙන්නෙ නෑ. මගේ මැක්සිමම් ගිහින් තියෙන නිසා.. Reg වෙන කෙනාට විතරයි වැඩියෙන් හම්බෙන්නෙ.. වැඩේ කර ගන්න..
    එහෙම අකමැති කට්ටිය
    www.pcloud.com

    කරන්න තියෙන්නෙ මෙච්චරයි.. pcloud එකේ ඇතුලෙ තියෙනව Remote Upload කියල එකක්. Seedr Download ලින්ක් එක අරන් pcloud එකේ දාපුවහම Auto Upload වෙනව seedr to pcloud. අවශ්‍යම දේවල් ඒකෙ එකතු කරගෙන තියා ගන්න..

    පස්සෙ අද රෑ 12 ට IDM පාරක් දාන්න..

    math haduwa ube link ekenn ghinn :cool:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    promojan01.jpg



    112.gif
    BUMP
    rasta.gif
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    SLT call kara un kiyanne bn one ekak download karanna puluwan kiyala?
    Torrents puluwanda ahuwa .puluwan kiwwa ne bn
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,364
    113
    අපේ පැකේජ් එකෙන් කැපෙන්නේ නැහැනේ???බ්ලොක් කරනවා විතරනේ!:confused:
    Save
    ow ow.
    mamath adsl paththaka dala ayyage 4g eka gaththa eka 2x speed hinda :D
    deta tika kapila thibboth manna para thamai :sorry: