SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ටෙලිකොම් තොපි සේරම හැමිනියන් .....තිබ්බ ස්පීඩ් එකත් නෑ.සයිට් ලෝඩ් වෙන්නෙත් නෑ.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    පුක තමා මෙහෙම බාන්න වෙන්නේ!!දැන් විනාඩි 35ක් තිස්සේ අතේ තියන් ඉන්නේ මේක ලෝඩ් වෙන්නේ නැහැ රෙද්ද!:angry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    7.065 KB/s. හවස් වෙද්දී සින්දු 2ක් 3ක් ම බාගන්න පුළුවන් වෙයි. 😍 Thank You SLT.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ටෙලිකොම් තොපි සේරම හැමිනියන් .....තිබ්බ ස්පීඩ් එකත් නෑ.සයිට් ලෝඩ් වෙන්නෙත් නෑ.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Sinhalu
    MlOVK.gif
    SLT

    :rofl::rofl: