SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mata kauruhari kiyanawada mokakda direct download saha torrent download athara wenasa kiyala? ane :(

    meka tama mama hitanne umbta lesima terun ganna.

    bbjv6.png
     
    • Like
    Reactions: Arrow11

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    torrent wala speed eka depend wenawa seeders la anuwa.
    anika samaharawita SLT ewun torrent block karala athi.
    direct links walin baapan.
    seeds thiyenawa. blovk karala wage :D
    ekak dekak download karala danawa mage 60gb th ithuru wenawa wenada
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    7.005 KB/s. හවස් වෙද්දී සින්දු 2ක 3ක් ම Download කර ගන්න පුළුවන් වෙයි.
    1f60d.png
    😍 Thank You SLT.

    හායි මම ටිලිංඩ උස්වැටකෙයියාවෙන්
    1f642.png
    🙂
    270b.png
    ✋ SLT Unlimited data දුන්න නිසා මට 50kbps ස්පීඩ් එකකින් ජාති ඒවා ඩවුන්ලෝඩ් කරන්න පුලුවම්
    1f642.png
    🙂
    1f642.png
    🙂
    270b.png


    රව්ටරේ දෙදරනවා speed වැඩිකමට
    1f602.png
    😂
    1f602.png
    :rofl::rofl::rofl: