SLT GB අඩුවට

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    PeoGoP-p%26o-large1.jpg

    :)

    SLT ඩේටා අඩුවට දෙන්න පුලුවං අය ඉන්නවද කොල්ලනේ.

    ඉන්නවා නං රිප්ලයි එකක් හරි පී. ඇම් එකක් හරි දාගෙන යන්ඩලා..

    බම්ප් එකක් හරි දාගෙන යන්ඩෝ.

    ඉස්තුති.
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    Data thiyana unta one nam gift karana puluwan

    ඒකෙන් වෙන්නෙ යවන කෙනාගෙ බිල් එකට ගාන ඇඩ් වෙලා අපිට ඩේටා එන එක මිසක් යවන කෙනාගෙ කෝටා එකෙන් අඩු වෙලා අපිට එන එක නෙමේලු නේද :oo:

    තෑන්ක්ස් මචං රිප්ලයි එකට :)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒකෙන් වෙන්නෙ යවන කෙනාගෙ බිල් එකට ගාන ඇඩ් වෙලා අපිට ඩේටා එන එක මිසක් යවන කෙනාගෙ කෝටා එකෙන් අඩු වෙලා අපිට එන එක නෙමේලු නේද :oo:

    තෑන්ක්ස් මචං රිප්ලයි එකට :)

    :yes::yes: yes
     
    • Like
    Reactions: SpaceX

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඒකෙන් වෙන්නෙ යවන කෙනාගෙ බිල් එකට ගාන ඇඩ් වෙලා අපිට ඩේටා එන එක මිසක් යවන කෙනාගෙ කෝටා එකෙන් අඩු වෙලා අපිට එන එක නෙමේලු නේද :oo:

    තෑන්ක්ස් මචං රිප්ලයි එකට :)

    ubata e huththawal wadak nane
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Be Ethical!:cool::cool::cool:
    How do you believe another member to get at a lower cost? He is cheating someone.:no::no::no::no::no:

    Dont support cheaters. Its just like you buy from a thieve.