SLT Giga Fiber 1000 MBPS දෙනවලු

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    oya package ekath ekka un night time data day time ekata daganna puluwan kathawak kiwwa thama hariyatama wistharanam danne na.
     
    • Like
    Reactions: Frosty

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,730
    113
    මාලඹේ
    මම හිතන්නෙ Fiber 1490Rs.(36GB) එකට අඩු ඒවට දෙන්නෙ නෑ

    වැරදිලා හරි ලොකු ෆයිල් එකක් ඩවුන්ලොඩ් කර්‍රොත් තප්පර 30 ඩෙටා ඉවරයි..:P