SLT Giga Fiber 1000 MBPS දෙනවලු

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1Gbps dena eka hondai lankawe hitiyath diyunu rataka wage ona wadak kara ganna puluwan.
    Kohomath 5G enakota SLT ekata 1Gbps Fiber denna wenawa naththan fiber walata wada 5G fast. Kawruth fiber ganne nathi wenawa.

    Data pramanaya wadi wenawa nam hondai, namuth 1Gbps labenwa nam dan rate ekata unath data walata gewanna kamathi ona tharam individuals la company lankawe thiyanawa.
     
    HMP36

    Member
    Jan 12, 2018
    18
    2
    3

    kohomath 5G enakota fiber aduma wela yawi.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    හෙන ගොං උබලා. යකෝ එක ට උං මොනා කරන්නද?

    Uba hena buddimatha. Man me kaalayak note karan hitiye. SLT eken mona bettak eliyata dammath poddak promote karana line ekak thiyanawa ne :lol: ela ela ohoma yan. :rofl:
     
    Last edited:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඒකත් 25gb ලිමිට් එකක් දාලා දෙයිද දන්නෑ :P වෙන රටවලනම් 1gbps දෙන්නෙ unlimited. ලංකාවෙ ඒකත් ලිමිට් කරලා:lol::lol::lol::lol:ඕක රෝල් කරල slt උන්ගෙ පුකේ ගහගන්න කියහන්...ලිමිට් නොකර දෙනවනං අනිවා ගන්නවා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඒකත් 25gb ලිමිට් එකක් දාලා දෙයිද දන්නෑ :P වෙන රටවලනම් 1gbps දෙන්නෙ unlimited. ලංකාවෙ ඒකත් ලිමිට් කරලා:lol::lol::lol::lol:ඕක රෝල් කරල slt උන්ගෙ පුකේ ගහගන්න කියහන්...ලිමිට් නොකර දෙනවනං අනිවා ගන්නවා
    Sri Lanka is a shithole.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කාලකින් හොද news එකක්... එත් ඔවා වෙයි කියල හිතන්න අමාරුයි.. තාම IPv6 වත් enable කරලා නෑ
    SLTලට දෙන්න බැරි කමක් නෑ බං. Infrastructure එක දැනටමත් ඩිවලොප් වෙලා ඉවරයි. 1Gbps වලට එහා පැත්තෙ උනත් දෙන්න පුලුවන් තරම් Bandwidth එකක් උන්ට තියෙනව. හැබැයි Unlimited නම් 1Gbps ලොවෙත් දෙන්න බෑ මේ තියෙන විදියට. 100Mbps උනත් ගොඩක් පැති වලට Unlimited දෙන්න අමාරුවෙයි. උංගෙ Internal Network එක අවුල් ඒ තරම් ස්පීඩ් එකකින් අන්ලිමිටඩ් දෙන්න. හැබැයි මේ මොකාට එන්න ලෑස්ති වෙනවද කියල නම් හිතාගන්න අමාරුයි. ගාන වැඩි කරල වෙනම පැකේජ් සෙට් එකක් දෙන්න හදනවද නැත්නම් තියෙන එකටම මේ ස්පීඩ් එක දෙන්න හදනවද මොකක්ද කියල හිතාගන්න අමාරුයි.:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    google drive wala tyana ewa try krala balapan unge patta bandwith ekak denawa
    Google Servers වල ඩවුන්ලෝඩ් නම් ෆුල් ස්පීඩ් යනව ෆයිබර් වල ඒත් අප්ලෝඩ් නම් ස්ලෝ බං. 12Mbps වලින් වගේ නවතිනව නේහ්?:confused::confused::confused:
    OneDrive වල නම් අප්ලෝඩ් එකත් 50Mbpsම යනව.
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    මොන මගුලක් කරත් වැඩක් නෑ හොරා කනවනම්. :angry::angry:
    දැන් මාස 2,3ක ඉදල හැම මාසෙම 15 වෙද්දී ඩේ ටයිම් ඩේටා ටික ඉවරයි. වෙනදා මාසේ 22, 23 වෙනකම් ඇද්ද ඩේටා ටික. එපා වෙලා ඉන්නේ හොදම එකෙන්. :angry::angry::angry: