මම ලග firmware unlock කල router එකක් තිබේ .slt gb ඉවර උනහම නැවත්
පරන speed එක ගන්නෙ කොහොමද දන්නවනම් උදවු කරන්න පිං අත්වේ.

මේ කතාව නිකන් ගෙදර වතුර ටෑන්කියේ බෝල් වෑල්ව් එක වෑහුවට පස්සෙ කුස්සියේ ටෑප් එක මාරු කරල වතුර ගන්න පුලුවන්ද අහනව වගේ මචන්ග්![]()