SLT HELP ME

Gamerneeds

Member
Dec 21, 2008
308
19
0
I assume that SLT has blocked your connection as a warning strike, and they'd want you to go and talk to them.
Don't worry, just go and confess to the manager.. Then make an agreement that you won't use another person's connection, unless informed. Clear things up. They'll understand.

Don't go and start using other people's connections afterwards though.
 
Last edited:

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    SLT එකෙ මන් වෙන කෙනෙක්ගේ ID යූස් කරල මාට්ටු උනා උන් කෝල් කරල කියල බ්ලොක් කරා දැන් පියෝ ටිවි නෙට් මොකුත් වැඩ නැහැ මැනේජර් කාරයව හම්බවෙන්න කිව්ව :/ ආයේ මට නෙට් ගන්න බැරි වෙයිද ? HELP ME​
    :confused::confused::confused::confused::confused:[/QUOTE]

    Hoda wade thota. Hora!
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මුලින්ම තමන් වැරැද්දක් කරා කියලා අවබෝධකරගන්න ඕනේ ඊට පස්සේ හිතාගන්න ආයි ඒක නොකර ඉන්න
    ඊට පස්සේ ළගම තියෙන RTOM Branch එකට ගිහින් Manager ව හම්බ වෙන්න. හම්බ වෙලා මේ ප්‍රශ්ණය කියලා බලන්න.

    http://www.sltnet.lk/visitus.html