නැ බන් මම හිතුවෙ Router එකෙ අවුලක් කියලා
DNS Cashe Clear කරපුවහම Connect වෙනවා අයෙත් පස්සෙ අවුල එනවා
comand prompt ගහපන් ->
ipconfig /flushdns
ipconfig /release
ipconfig /renew
තෑන්ක්ස් මචන් කරලා බලමු.
නැ බන් මම හිතුවෙ Router එකෙ අවුලක් කියලා
DNS Cashe Clear කරපුවහම Connect වෙනවා අයෙත් පස්සෙ අවුල එනවා
comand prompt ගහපන් ->
ipconfig /flushdns
ipconfig /release
ipconfig /renew
na macho oya routre eke aulak nemiei connection eke awlak.mageth ohoma una.slt ekate kiwwama une line eka check kara ita paase elakiri vage vade,
ඕක Router එකේ අවුලක් නෙවෙයි. Line එකේ අවුලක්. මගෙත් කලින් ඔනොම වුනා. SLT එකට කිව්වම ඇවිත් හදල දුන්නා.

Check the SNR after logging to the router. It should be more than 15db to have a stable connection. If less than it line should be checked



poddak router eka check karahan
samahara wifi router wala oya awula enawa :/





