SLT Higher Education Internet Package

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ආවා ආවා ආවා ආවා. . . . . . . . Higher Education Internet Package SLT එකෙන් එලියට දැම්මෝ.........:D:D:D

    http://i44.tinypic.com/2lkg1zr.jpg

    මේකනම් පට්ටම ලාබයි වගේ...පුළුවන් උන් ගනිල්ලා.හෙටම ගිහින් මාත් ගන්න හිතන් ඉන්නේ

    SLT Higher Education Internet Package

    :yes::yes:

    ගන්න එපෝ....මේකේ free data bundle කියන එක දෙන්නේ රෑට විතරයි..අනික ඕකටත් පස්සේ එක එක policies add කරයි පස්සේ...ඔක්කොටම වඩා තව සතියකින් උන් ads දායි, ගිය වසරේ මේ කාර්තුවට වඩා සමාගමේ ලාබය 76% කින් වැඩි උනා කියලා....නිකන් බත් කන හරක් වෙන්න එපා උන්ට කඩේ ගිහින්....
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    patta boru bun kiyanne..Ape gedarata call karala promotion eka gena kiwwa..Mama ahuwama kiwwe 6 am to 6pm peak time and 6pm to 6am off peak kiyala..site eke tiyenne 00.00 - 6.00am tamai 4GB denne kiyala...Ape thatha application eka sign karala...Kalind ADSL connection eka api disconnect karala tibbe...but apita denawa kiwwe Rs 399 ta..A/L karapu ayata dena pkg ekak kiyala...

    Den meke bill eka awama balamuko.....denata hutch 3GB Rs 320 ta mama use karanne...
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oka hoda mama pawixhi kranne 2 eka rupiyal 200 k labyi samanya ekatata wada eka 990 yi
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    avatar437662_3.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහෙද ඔව්ව තෙරෙන්නෙ නෑ මෙහෙ උන්ට. ඒක හින්ද තමා කලින් තිබ්බ unlimited ලයින් ඔක්කොම බොරු speed පෙන්නල මාරු කර ගත්තෙ, දැන් දැන් තමා ගොන් හරක්ට පත්තු වෙලා petition ගහන්නෙ

    :lol::lol::lol::lol:

    :lol: harak relata oka wedith ekka :dull:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    mage thiyenneth 390 eka...maasa 3k wage idan use karanne..wadak na bn sathiyak yanna kalin data iwarai :( :( eth bohoma iwaseemen pawichchi karala
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔකේ දෙන bandwith එකක් එක්ක 3GB දවස් දෙකෙන් විතර ඉවර උනාම මාසේ ඉතිරි දවස් 28 උඩ බලන් ඉන්න තමා වෙන්නේ, නැත්තම් රැ 12 ඉදන් peak off 4GB ගන්න නිදි මරන් ඉන්න ඕනි.. ඕවා හොදයි internet use කරන්නේ නැති එකෙක් ට. campus යන එවුන් කොච්චර data use කරනවද කියල පොඩ්ඩක් හිතල බලපන්. assignment, report, projects, exams තියෙන කොට YouTube එකේම කොච්චර වෙලා ඉන්නවද. එතකොට මේ 3GB තියන් love කරන්න තමා වෙන්නේ :dull::dull::dull:
     

    DragonLokka

    Member
    Jun 9, 2014
    45
    1
    0
    ආවා ආවා ආවා ආවා. . . . . . . . Higher Education Internet Package SLT එකෙන් එලියට දැම්මෝ.........:D:D:D

    2lkg1zr.jpg


    මේකනම් පට්ටම ලාබයි වගේ...පුළුවන් උන් ගනිල්ලා.හෙටම ගිහින් මාත් ගන්න හිතන් ඉන්නේ

    SLT Higher Education Internet Package

    :yes::yes:
    machan mama nm online gaming thamai.uba 13gb package ekada use krnne.13gb nm 7p.m walata speed test ekak karala post ekak dapan bn.www.speedtest.net:yes::yes:
     
    Last edited: