පැටියා;17980905 said:wifi රවුටරයක් නම් තියෙන්නෙ mac address filtering දාන්න අහල පහල එකෙක් කනාවට ගෙස් කරලා හරි කනෙක්ට් වුනොත් ගෙඩියම බායි දවසට දෙකට![]()
Na ban.. IP blacklist karala tiyenne.. mage IP set eka witarai white list.. Pre shared key ekakuth dala tiyenne.. router eka mage issaraha tiyenneth.. mata penawa wifi weda nam..
Netnam iwarai.. meka Mama UK walin genalla unlock karapu ekak.. allapu gewal walatai paratai wifi tiyenawa..




